1. Dasunelakiri

    Ai profile වලින්ගෙනයි

    මේ ලින්ක් එකට ගිහින් බලන්න https://www.facebook.com/SakuniOnline FB එකත් එපා වෙනවා.. Monatization නිසා මේක දැන් වැඩියි. 🤦
  2. Dasunelakiri

    දුන් මුදලක් ආපසු ගැනීමට උපදෙස් අවශ්‍යයි

    අපේ අයියා කෙනෙක් අවුරුද්දකට විතර කලින් රට යවනවා කියලා කෙනෙක්ට මුදල් දුන්නා. මුදල ලක්ෂ 15ක්. මිනිහා කීප දෙනෙක්ටම නය වෙලා. ඒකයි රට යන්න හදලා තියෙන්නේ. අරූ රට යවන එකෙක් නෙවෙයි. පස්සේ තේරුණා අහුවුනා කියලා. ඉන්න ගෙදර ඈපෙට තියෙලා සල්ලි දීලා තියෙන්නේ. කොහොම හරි අරූ බලාපොරොත්තු දුන්නා අයියට රට යන්න...
  3. Dasunelakiri

    Ane mage bank card eka data leak wela...

    Mozilla eken data report ekak gaththa. Helakuru eke payhere eken mage card eke data leak wela kiyala penwanawa. mam den mokada karanne ? Mozilla kiyanne official site ekak neda yaluwane. Card eke salli thiyei. ikmanata kiyapallo mokada mam karanne. Apahunam lankawe payment getway dala thiyena...
  4. Dasunelakiri

    ඉඩම් ප්‍රශ්නයක්

    මගේ ගෙදරට සයිඩ් එකේ ඉඩම විකුණනවා. ඒකෙන් කෑල්ලක් මම් ගන්නවා. ඒ ඉඩමේ අයිතිකාරයා මට ඔප්පුවේ කොපියයි ප්ලෑන් එකේ කොපියයි දුන්නා. කොහොමද දැන් අදාල කොටස මම් වෙන් කරලා ගන්නේ ? අවශ්‍ය කොටස මැනගන්නත් ඕනේ ? 🫤 උදව් දෙන්න බොහොම පින්.
  5. Dasunelakiri

    It's time to stop freelancing and go live tiktok.

    උබලා දැක්කද අර ගෑනු එහාට මෙහාට කියවන කන්කරච්චලේ ? උන් ඒකෙන් අපි මාසෙම හොයන ගාන විනාඩි 5න් හම්බකරනවා බොලව්. බලපන් ගෙවන rates මේ gift වලට :shocked: https://www.aluth.com/2024/01/tiktok-gifts-with-prices.html
  6. Dasunelakiri

    SLT Web Family දැන් speed කොහොමද ?

    ෆයිබර් උන්ට ඩබල් ස්පීඩ් වැඩිවෙලා. ෆයිබර් නැති අපේ speed වැඩි කරේ නැත්තේ ඇයි :( Broadband connection වලින් ඉන්ටර්නෙට් එන වුන්ගේ speed කොහොමෙයි ? මේ තියෙන්නේ මගේ...
  7. Dasunelakiri

    ලංකාවේ ගොබ්බ හරක්.

    බලපන් මේකට තියෙන කමෙන්ට්ස්. මේක හදපු ෆොටෝ එකක් රීච් එක බලාගෙන දාපු එකක් කියලා තේරෙන්නේ නැති හැටි. මුන්ටික නාමලයා ජනාධිපති කරලා තමයි නවතින්නේ..🤷
  8. Dasunelakiri

    අඩෙ වාහන මිල අඩු වෙනවා මෙන්න.

    ඩබල් ප්‍රයිස් දාපුවා මේන් එක පාරටම දැන් 25%කින් විතර අඩුවෙලා. ඇයි එහෙම ?
  9. Dasunelakiri

    මේකේ තේරුම මොකද්ද ?

    ඔප්පුවක හිමිකාරත්වය ලබන්නාගේ නම සමග පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර අයටත් අයිතියක් තියෙයි කියන්නෙ මොකද්ද ? 🤔
  10. Dasunelakiri

    ඉඩම් ඔප්පු ලිවීම් ගැටලුවක්

    මම් ඉඩමක් ගත්තා. ලෝයර් කෙනෙක් ගාව ලිව්වෙ මගේ වයිෆ්ගේ තාත්තා තමයි වැඩ ටික කරේ. මම් කිව්වේ මගේ නමට විතරක් ලියන්න කියලා. ඒත් මේ ඔප්පුවේ වෙන සෙට් එකකුත් ඉන්නවානේ. මට අවශ්‍ය වෙලාවට මේක බැංකුවේ තියන්න හෝ විකුණන්න කාගෙන්වත් අවසරය නැතුව පුලුවන්ද ? මගේ වයිෆ්ගෙන් වුනත් අවසර නැතිව ? කරුනාකර නිසිලෙස දන්න...
  11. Dasunelakiri

    ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධව

    මචන්ලා ලක්ශ 30කට පර්චස් 10ක ඉඩමක් සෙට්වුනා මම් ඉන්න ටවුන් එකෙන්. මේ ඉඩමේ පොඩි ගේකුත් තියෙයි. මේක ගන්න ඉන්නේ අනිද්දා දිහාවට.. නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ලියවගන්න හැදුවේ. ඉඩමේ ඔප්පුව අදාල ඉඩම් හිමියගේ නමට තියෙන්නේ. පත්තිරු බැලුවේ නෑ. බලන්න කාලයක් නෑ වෙනකෙනෙක්ගේ අතට යයි කියලා සැකේට ඉක්මනින් ගන්න...
  12. Dasunelakiri

    පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා. මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම...
  13. Dasunelakiri

    කීබෝඩ් උදව්වක්

    මම් බාවිතා කරන්නේ ඩෙල් ලැප් එකක් ඒකේ කීබෝඩ් එක ඉක්මනින් සවුත්තු වෙනවා. යූඑස්බී කීබෝඩ් එකක් ගහලා වැඩ කරන්න හැදුවේ. ඒක කොයිවගේ එකක් ගන්නද හිතාගන්න බෑ. Wireless තියෙයි, සාමාන්‍ය එක තියෙයි, ෆ්ලෙක්සිබල් එක තියෙයි රබර් වගේ, RGB lights තියෙන ගේමින් ඒවා තියෙයි, ලොජිටෙච් ඒවා වැඩි ගානට තියෙයි. මොකක් ගන්නද...
  14. Dasunelakiri

    Ammo WWE in ජනාදිපති බෙඩ්

    Ammo ammo
  15. Dasunelakiri

    මේක මේ ගානට ලාබද බන්

    Up ------ Post added on 1656655142
  16. Dasunelakiri

    Redmi 9T (4Gb Ram/ 128GB)

    Used එකක් 40ක් කියනවා. ගන්නද ? 6000 mah Battery නිසා හිත ගියේ.
  17. Dasunelakiri

    Justin Bieber අඩෝ why බන්

    මූණේ පැත්තක් පැරලයිස් වෙලාලු. දැක්කද වීඩියෝ එක.😵 කොච්චර සල්ලි තිබුණත් නීරෝගිකම උතුම්ම ලාබයයි.
  18. Dasunelakiri

    ජීවිතය ගොඩගන්න උදව්වක්

    මචන්ලා මම් ජොබ් එකක් කරන ගමන් වෙබ් සයිට් එකක් කරනවා. උදේ 6ට ගිහින් රෑ 9ට ගෙදර එන්නේ. මාර කට්ටක් කන්නේ ගමේ ඉදන් කොළබ ජොබ් කරන්න එන්නේ. ලොකු පඩියක් නෑ. ඒත් මේ වෙලාවේ ජොබ් එක වටින නිසා කරනවා. මම් අවුරුදු 7ක වගේ ඉදන් කරන බ්ලොග් සයිට් එකේ ඩේලි ඉන්කම් එක 2$ වගේ. පුලුවන් වෙලාවක පෝස්ට් දානවා. මට මේ...
  19. Dasunelakiri

    iPhone 12 mini එකක් ගන්නද ?

    Rata giya ekekge phone ekak awlak ne hodata thiyei 128GB. 120k kiyanawa hebei. Market price me ganata labaida ?Android use karala ne. Awrudu 5kma use kare iPhone 6. Kisima awlak ne ekanam eth battery case. Ubalage idea kohomada ?
  20. Dasunelakiri

    කැචස් කියන්නේ මොකද්ද බන් ?

    මම්කැමතියි උදව්කරන්න. ඒත්තේරෙන්නේ නෑ.

    No contents