ඉඩම් ඔප්පු ලිවීම් ගැටලුවක්

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මම් ඉඩමක් ගත්තා. ලෝයර් කෙනෙක් ගාව ලිව්වෙ මගේ වයිෆ්ගේ තාත්තා තමයි වැඩ ටික කරේ. මම් කිව්වේ මගේ නමට විතරක් ලියන්න කියලා. ඒත් මේ ඔප්පුවේ වෙන සෙට් එකකුත් ඉන්නවානේ. මට අවශ්‍ය වෙලාවට මේක බැංකුවේ තියන්න හෝ විකුණන්න කාගෙන්වත් අවසරය නැතුව පුලුවන්ද ? මගේ වයිෆ්ගෙන් වුනත් අවසර නැතිව ? කරුනාකර නිසිලෙස දන්න කෙනෙක් පිලිතුරු දෙන්න. බුක්තියක් තියලද ලියලා තියෙන්නේ ?

    IMG_20220905_195712.jpg
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබට තමයි බන් ලියල තියෙන්නේ. උබේ ID එක විතරයිනේ තියෙන්නේ. ඒකම ඇති කොමන් සෙන්ස් තියන එකෙක්ට තේරුම් ගන්න. අපරාදේ ඉඩම ලියපු කෙනා බන්. :lol:
     
    • Love
    Reactions: Dasunelakiri

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නම් කීපයක් තියෙනවා නම් උරුමකම් දාල බෑ ඉතිං
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    register karala iwarai da iwara natthan lawyer ekka katha karala wenas karanna mamandi gema gahala
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    වෙන කාටවත් නැහැ. ඔහොම තමා හැම ඔප්පුවම ලියන්නේ
     
    • Like
    Reactions: SupiriKollek