මම් බාවිතා කරන්නේ ඩෙල් ලැප් එකක් ඒකේ කීබෝඩ් එක ඉක්මනින් සවුත්තු වෙනවා. යූඑස්බී කීබෝඩ් එකක් ගහලා වැඩ කරන්න හැදුවේ. ඒක කොයිවගේ එකක් ගන්නද හිතාගන්න බෑ. Wireless තියෙයි, සාමාන්‍ය එක තියෙයි, ෆ්ලෙක්සිබල් එක තියෙයි රබර් වගේ, RGB lights තියෙන ගේමින් ඒවා තියෙයි, ලොජිටෙච් ඒවා වැඩි ගානට තියෙයි. මොකක් ගන්නද...