මචන්ලා Arduino programming කරන කොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕනා. මට LCD Counter එකකට Push Button දෙකක් Add කරන විදිහ කියලපල්ලකෝ. Code එක ඕනා. 

Switch A
Switch B
switch A press වෙනකොට Count වෙන්න ඕනා. switch B press උනාම 0 වෙන්න ඕනා..
ආපහු
switch A press වෙනකොට Count වෙන්න ඕනා. switch B press උනාම 0 වෙන්න ඕන. මේක දිගටම වෙන්න ඕනා. ලොකු උදව්වක් මචන්ලා..
switch code එක විතරයි ඕනේ..
එබිලා යන එකේ බම්ප් එකක්වත් දාපල්ලා..

Last edited: