දොස්තර මහත්මයා වේලෙන් දෙකෙන් සනීපවෙන්න බෙහෙත් දෙන නිසා බෙහෙත් ගන්න ගියේ , අන්තිමේ අවුරුදු අටක් එක දිගටම බොන්න උනා මේකෙන් ගැලවෙන්න විදිහක් නෑ. ආසාවෙන් කලේ ඉගෙන ගන්න එක ඒක කරගන්න හම්බුනෙත් නෑ. මේ ජරාව බීල බීලා හිතේ කලකිරිච්ච ගතියක් විතරයි තියෙන්න. උබලත් කියන්න තියෙන්නෙ psychologist ල ලගට යන්න...