Olanzepine 10mg අඩු කරලා දෙන්නම් කිව්ව consultant ට පෙන්නල.
සදුදා ගෙදරින් කාවහරි එක්කේන්න ත් කිව්ව . මට මේ ජරාව ගිලල ගිලල එපා වෙලා බං ආතල් එකක් ගන්නවත් විදිහක් නෑ. 5mg වලට වත් අඩු කරලා දුන්නොත් මට වැඩක් පලක් කරගෙන ඉන්න පුළුවන් . කිසි දෙයක් කරන්න බෑ ඔලුවට ලොකු නිදිමත ගතියක් වගේ එනවා. වත්තක් පිටිය ක් වැඩකරද්දී මැරෙන්න තරම් මහන්සි ගොඩක් කාලෙ කින් වැඩක් නොකර හිටපු නිසා වෙන්නැති . උබලමකියහන් ඩොකා ට කොහොමද ටෝක් කරන්න ඕන බෙහෙත් අඩු කරගන්න

3yr