ම්ං දාන අසහන ත්රේඩ් වලින් කාගෙන්වත් හිත රිදුනනම් මේ අවුරුද්දේ සමාවෙන්න:yes: ලබන අවුරුද්දේ තවත් අසහන ත්රේඩ් බලාපොරොත්තු වෙන්න , :P වේදනාව ඉවසගෙන ඉදන් එපා වෙලා තියෙන්නේ බෑ බ්ං දොස්තරය බෙහෙත් අඩු කරන්නෙත් නෑ උබල විතරයි මට ඉන්නෙ මට පිස්සු කියල නෑදෑයො සහෝදරයො හැමෝම දන්නව දන්නෑ වගේ බොරුවට ඉන්නව...