මට CSE එකේ ඉන්වෙස්ට්මන්ට් පටන් ගන්න බ්‍රෝකර් කෙනෙක් හොයනවා,
ෆෝරම් එකක හොඳයි කියල තිබිල LOLC ටයි, Softlogic ටයි, Richerd Peirisටයි ඒ ගොල්ලන්ගෙ වෙබ් එකේ තිබ්බ මේල් අයි. ඪී වලට මේල් දැම්ම මට පටන් ගන්න විස්තර එවන්න කියල. දැන් දවස් 5 විතර, අඩු ගානෙ ඔටෝ රිප්ලයි එකක් වත් නෑ.
මට හොඳ බ්‍රෝකර්ස්ල හොයාගෙන කන්ටැක්ට් කරන ව්දිහ දන්න කෙනෙක් කියනවද.
මට රට ඉඳලයි වැඩේ කරන්න ඕනි.
ජය වේවා