කටාර් ජොබ් එකකට වීසා ඇවිල්ලා අදට මාස තුනයි. වීස එක ජෙනුයින්.
ඒජන්සි කාරයට සල්ලිත් දුන්නා ඌ වීසා ආවට පස්සෙ සල්ලි දෙන්න කියපු නිසා.
ඒත් තවම ජොබ් එකට එන්න කිව්වෙ නෑ.
පිස්සු හැදිලා ඉන්නෙ දැන්.
කටාර් ඉන්න කාට හරි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?
ඒජන්සි කාරයට සල්ලිත් දුන්නා ඌ වීසා ආවට පස්සෙ සල්ලි දෙන්න කියපු නිසා.
ඒත් තවම ජොබ් එකට එන්න කිව්වෙ නෑ.
පිස්සු හැදිලා ඉන්නෙ දැන්.
කටාර් ඉන්න කාට හරි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?