1. ACHIK

    Cryptocurrency

    මේ දවස්වල අරන් තියාගන්න හොද cryptocurrency එකක් කියපල්ල දන්න අය. Bitcoin ආපුම කාලේ ශත ගනන් වලට ගියේ අරන් තියාගත්තනම් අද කෝටිපතියෙක්. ඒ වගේ මේ දවස්වල අරන්තියාගන්න හොද මොනවද? Elon Musk ගේ Dogecoin එකත් හොදයි Ethereum එකත් දැන් Bitcoin එක වගේම වෙලා. Bitcoin Ethereum Dogecoin මේ තුන ඇරෙන්න මේ...
  2. ACHIK

    මේවා පාවිච්චි කරලා අත්දැකීම් තියෙන අය උපදෙසක් දෙන්න...

    . Dialog YouTube unlimited පැකේජ් එක දාගෙන ඉන්නේ Phone එකට, 1. Phone එකෙන් wifi hotspot දාලා Laptop එකන් YouTube unlimited පැකේජ් එකෙන්ම YouTube බලන්න පුලුවන්ද? එහෙම බැලුවොත් වෙනම ඩේටා කැපෙන්නේ නැද්ද? 2. YouTube unlimited පැකේජ් එකෙන් YouTube Kids බලන්න පුලුවන්ද...
  3. ACHIK

    VPN for iphone free.

    මචන්ලා මට USA වලට කනෙක්ට් වෙන්න පුලුවන් Free VPN APP එකක් දියන්කෝ.
  4. ACHIK

    Toyota Aqua

    මචන්ලා මම මේ වාහන දෙකම බැලුවා Toyota Aqua එකක් තමයි ගන්න වෙන්නෙ මගේ බජට් එකට, Toyota Vitz එක පට්ට ගනන්නේ බන් ඒ වගේ බේසික් කාර් එකට ලක්ශ 40ක් 50ක් ගෙනවන එක තේරුමක් නෑ. මගේ බජට් එක උපරිම 42යි.. මේ දෙක ඇරෙන්න මේ ගානට යන්න පුලුවන් හොදම වාහනේ කියන්න? නැත්නම් Toyota Aqua (Use) එකක්ම ගන්නද?
  5. ACHIK

    Toyota Aqua vs Toyota Vitz

    මචන්ලා Toyota Aqua හරි Toyota Vitz හරි දෙකෙන් එකක් හරි ගන්න ඉන්නේ? (පාවිච්චි කරපු එකක් තමයි ඉතින්) මේ දෙකන් කෝකද හොද? අනික ගන්නවානම් මේ දෙකෙන් කෝක ගත්තොත්ද හොද? දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පැහැදිලි කරනවාද? නැත්නම් මේ රේන්ජ් එකේ යන වෙන හොද මොකක්කද?
  6. ACHIK

    mi power bank 3 10000mah vs redmi power bank 20000mah

    mi power bank 3 10000mah vs redmi power bank 20000mah මචන්ලා මට මේ power bank දෙකෙන් එකක් ගන්නඕනේ.. මොකක්ද ගන්න හොද mi එක 4200/- යි. Redmi එක 5800/- යි. ගාන නෙමෙයි ප්‍රශ්නේ දෙකෙන් හොද කෝකද? Phone ඒක චාජ් කරන්න ගන්නේ (iPhone XS Max) මේවා ගහලා phone එකටත් කෙල වෙලා යයිද? ඒකයි හොදම එකක් ගන්න යන්නේ...
  7. ACHIK

    ලීක් වෙලා...

    මචන් කෙල්ලෙක්ගේ අරවා ෆොටෝස් වගයක් ෆේස් බුක් මැසෙන්ජ වලින් ලීක් වෙලා... එහෙම වෙන්න පුලුවන්ද මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මැසෙන්ජර් වලින් කොල්ලත් එක්ක වීඩියෝ කෝල් පාරක් ආලා.. මෙකිගෙ ෆේස් බුක් එක හදලා දීලා තියෙන්නේ වෙන කොල්ලෙක් ඌ මෙකිගෙ ෆේස් බුක් එකට ලොග් වෙලා චැට් වල ස්ක්‍රීන් ශොට් අරගෙන මූ ඒවා...
  8. ACHIK

    Toyota Tank vs Toyota Roomy

    Toyota Tank vs Toyota Roomy. මචන්ලා මේ වාහන දෙකේ වෙනස මොකක්ද? අනික ගන්නවානම් මේ දෙකෙන් කෝක ගත්තොත්ද හොද? දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පැහැදිලි කරනවාද?
  9. ACHIK

    CAR Help.

    Machanla mata 35 th 40 th athara Car eka ganna ona gedara pavichchiyta, Denata thiyena eka vikunala thamay ganna hitahgena inne. Japan Vehicle ekak thamay ganna one, Hybrid ekak hari yana ekak ne neda mama Daily use karanen nethi nisa. Family ekath ekka gamanak yaddi vitharay pavichchi venne...
  10. ACHIK

    Duolingo.

    Machanla ubala Duolingo App eka pavichchi karanavada? Eken api English igena ganna yanavanam kohomada ape Language eka select karanne? Poddak pavichchi karana kenek innavnam vistharayak kiyanavada?
  11. ACHIK

    Mega Download.

    Machanla mega.nz eke 6.5GB vithara file ekak down karanan thiyenava mega.nz kelinma download karanna denne ne ne ban. ekata mokakda karanna puluvan. download manager eken down karanan berida? Mata me Kiriyema damu file vagayak down karaganan thiyenava iye re down karanan giya karaganan beri una...
  12. ACHIK

    LAPTOP - DELL , HP , ASUS , ASER.

    මචන් මම ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා, DELL , HP , ASUS , ASER මේවයින් හොද මොකක්ද? DELL , HP ලෙඩ කියලා හැමෝම කියනවා. ඒ 2ක ලන්කාවේ වැඩිපුර පාවිච්චි කරන් නිසද? Asus තමයි ගන්න තියෙන්නෙ? නැත්නම් HP හොදයිද? Aser නම් ගාන අඩුවට i5 එකක් වගේ ගන්න පුලුවන් Aser හොදයිද බන්..?
  13. ACHIK

    Apple Laptop

    Apple macbook එකක් ගන්න ආසයි ගන්න හොද මොඩ්ල් එකක් සහ තැනක් කියන්න පුලුවන්ද? නෝමල් ෆිල්ම් එකක් බලන්න ඔෆිස් එකේ වැඩක් (word,excel) හදිසියට කරගන්න සින්දුවක් අහන්න ඉස්සරහට ප්‍රෝගැමින් , වෙබ් ඩිසයින් හොදටම සහ ග්‍රැෆික් ටිකක් ඉගෙන ගන්න ආසවක් තියෙනවා ඒවා කරගන්න බෑද බන් මේකේ? ගේම් නම් ගහන්නේ නෑ වැඩිය.
  14. ACHIK

    ඇදිරි නීති සමයේ වැඩට යාම...

    ඇදිරි නීති සමයේ වැඩට යාම... උබලට කොහොමද මචන්ලා ගෙවල් වලට වෙලා පරිස්සමින් ඇති නේද? බලපන් මේ අපේ ප්‍රයිවට් සෙක්ට වෙලත් අපි වැඩ.. ඇයි බන් කම්පැනි අපි ගැන හිතන්නේ නැත්තේ...? අතයාවශ සේවා නෙමෙයි ඒත් ඒ ලේබල් එක ගහගෙන අපෙන් වැඩ ගන්නවා.. දුර ඉන්න උන්ට එන්න බෑ කියලා ලග ඉන්න උන් ටිකගෙන් මරෝ මරෝ වැඩ...
  15. ACHIK

    Video Dubbing....

    මචන්ලා ඔය කාටුන් වල ෆිල්ම් වල එහම සින්හල හඩ කවන්නේ කොහොමද බන්? මොකක් හරි සොෆ්ට්වෙයාර් එකකින්ද? එතකොට වීඩියෝ එකේ සම්පූර්ණ සවුන්ඩ් එක කට්කරලා අපි කියන එක ඒකට දානවද? එතකොට ඒකේ තියෙන මියුසික් එහෙම ඔක්කොම අයින් වෙනවද? ඒවත් ආපහු දාන්න ඕනෙද? එහෙම නැත්නම් කටහඩ විතරක් අයින් වෙලා අපි කියන එක රෙකෝඩ්...
  16. ACHIK

    බියර් , අරක්කු බොමුද?

    බියර් , අරක්කු බොමුද? . . . . . . . . . . . . . . ආයෙම බොනවද නැද්ද? මචන්ලා උබලා මොකද අරක්කු සහ බියර් බොන එක ගැන හිතන්නේ..? මම ඉස්කෝලේ 11 වසරේ ඉදන් 2015 වගේ වෙනකම් අරක්කු බියර් බිව්වා බැන්දට පස්සේ වයිෆ් නයිට් දාට හොරෙන් බිබී හිටියා.. පස්සේ 2015 මටම හිතිලා නැවැත්තුවා. හේතු... වයිෆ්ට හොරෙන්...
  17. ACHIK

    Best Savings Account.

    මචන්ලා අපේ පඩිය කෙලින්ම චෙක් එකකින් බැන්කුවට යවනවානම් මොකක්ද දාන්න හොද Savings Account එක? බෑන්ක් එකෙන් සල්ලි ගනිද්දි එහෙම චාටර් වෙන්නේ නැති , හදිසියකට ලෝන් එකක් ගන්නවානම් , සහ ශොප් එකකින් ශෙඩ් එකක්කින් කාඩ් එක දීලා බඩු ගන්න පෙට්‍රල් ටිකක් ගහන්න.. :love::love::love::love:
  18. ACHIK

    eSIM

    මගේ Phone එකට eSIM එකක් දාගන්න ඕනේ? දැනට Dialog postpaid sim එකක් පාවිච්චි කරන නිසා Mobitel prepaid sim එකක් තමයි ගන්න හිතාගෙන් ඉන්නේ ඩේටා වලට පාවිච්චි කරන්න.? 1.) දැනට eSIM ගත්තු කවුරු හරි ඉන්නවාද කොහොමද ගන්නේ ආකේඩ් එකකටම යන්න ඕනෙද? 2.) ඩයලොග් නම් eSIM තියෙනවා Mobitel ගත්ත් අය ඉන්නවාද...
  19. ACHIK

    Best guard dogs for families...

    මම මේ ගැන කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා.... තාම බල්ලෙක් ගෙනාවේ නෑ හෙට අනිද්දා එකෙක් ගේන්න හිතාගෙන් ඉන්නේ... මචන්ලා මම ගෙදර ආරක්ශාවට හොද බල්ලෙක් හදන්න හිතාගෙන් ඉන්නවා කලින් Doberman කෙනක් හිටියා ඌව මැරුනා ඊට පස්සේ බල්ලෙක් ගෙනාවේ නෑ අපේ ගෙදර තත්වෙත් එක්ක එකක් ගේන්න ඕනේ කියලා හිතුනා.. ඉදලා හිටලා...
  20. ACHIK

    Rice Cooker...

    මචන්ලා මට හොද රයිස් කුකර් එකක් ගන්න ඕනේ පොඩිම සයිස්.. අපේ ගෙදර තියෙන්නේ ලොකු රයිස් කුකර් එකක් ඒකෙ පොඩ්ඩක් උයන්න බෑ.. සෑහෙන වෙලාවක් යනවා එකෙන් උයන්න කරන්ට් එකත් වැඩියෙන් යනවා ඒකට.. ඒක නිසා ඒක කට්ටිය ගොඩක් ඉන්න වෙලාවට පවිච්චි කරලා , දිනපතා පාවිච්චියට පොඩිම සයිස් රයිස් කුකර් එකක් ගන්න ඕනේ...

    No contents