Best guard dogs for families...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම මේ ගැන කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා....
    තාම බල්ලෙක් ගෙනාවේ නෑ හෙට අනිද්දා එකෙක් ගේන්න හිතාගෙන් ඉන්නේ...

    මචන්ලා මම ගෙදර ආරක්ශාවට හොද බල්ලෙක් හදන්න හිතාගෙන් ඉන්නවා කලින් Doberman කෙනක් හිටියා ඌව මැරුනා ඊට පස්සේ බල්ලෙක් ගෙනාවේ නෑ අපේ ගෙදර තත්වෙත් එක්ක එකක් ගේන්න ඕනේ කියලා හිතුනා..

    ඉදලා හිටලා සමහර දවසට වයිෆුයි බබායි විතරයි ගෙදර..

    රෑට නම් ගෙදර කට්ටිය ඉන්නවා..

    ඒත ලගපාත ගෙවල් වලත් බල්ලෙක් නෑ..
    හොරෙක් ආවත් ගේ ඇතුලටම එනකම් දන්නේ නෑ..
    අනික වට පිටේ ගෙවලුත් ටිකක් දුරින් තියෙන්නෙනේ.

    මොකෙක්ද ගේන්න හොද? ගේවටේ තාප්පයක් නම් නෑ කූඩුවක වගේ දාලා හදලා අපි ගෙදර ඉන්න වෙලාවට සහ රෑට එලියට දාන්න තමයි හිතන් ඉන්නේ..

    Bullmastiff...?
    Boxer...?

    දැනට මම ආසම මේ දෙන්නගෙන් එක්කෙනෙක්..

    ඒදෙන්නා නැත්නම් මේ දෙන්නාගෙන් එක්කෙනෙක්..
    German Shepherd...?
    Ridgeback...
    ?

    (මාසෙකට ලොකු වියදමක් යන එකෙකුත් හරි යන්නේ නෑ..)

    අදහසක් දියල්ලා..

    ගන්න පුලුවන් තැනක් එක්ක දාන්න..

    :love::love::love:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බබාට සෙට් වෙන බව්වෙක් හදන්න, සමහර උන් පොඩි උන්ට කැමති නෑ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :yes::yes: German Shepherd කෙනෙක් හදන්න. මොකෙක් ආවත් බුරනවා නවත්තන්නෙ නෑ :D

    ඔව් මචන් ඒත් ඌට වඩා Bullmastiff , Boxer දැක්කත් බය වෙනවා බන්...
    Bullmastiff , Boxer එකෙක් හොයාගන්න් බැරි උනොත් ගන්න හිතාගෙන ඉන්නේ German Shepherd එකෙක් තමයි..
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ay rottweiler kenek hoda nedda? Hodata train kaloth wena ballek gena hithanna onama ne.

    Un sera vediy ban podi ekek innavane gedara..
    Unva train karanna mama daval davase vedipura gerada ne ban..
    Hariyata train kere nethnam un sera venava ban godak..

    Tnx.. Reply ekata.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔව් මචන් ඒත් ඌට වඩා Bullmastiff , Boxer දැක්කත් බය වෙනවා බන්...
    Bullmastiff , Boxer එකෙක් හොයාගන්න් බැරි උනොත් ගන්න හිතාගෙන ඉන්නේ German Shepherd එකෙක් තමයි..

    man gawa dan inne german shepherd ekek. u nam maha gonek. kawuruhari awama u duwala gihin burala kawa hari ekkan enawa:rofl: podi ewun ekka thiyanna nam awulak na. podi ewun uta gahuwath mukuth karanne na. boxer eka podi ewunta kamathi na:no: habai gedara podi ewun na. gedara hitiya nam awulak nathi wei
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Ay rottweiler kenek hoda nedda? Hodata train kaloth wena ballek gena hithanna onama ne.

    :lol: බුදුඅම්මේහ්.. පොඩි අය එක්ක රොටෙක් තියන්න එපා. අපේ ගෙදර ඉන්න එකා වෙලාවකට මටත් control නෑ :rofl: අඩගහන්නෙ නැතුව පිට කවුරුහරි ආවොත් ඉතින් නවත්තලා හමාරයි. :lol: උබත් මාර කතා කියන්නේහ් :lol::lol::lol:
     
    • Like
    Reactions: dagayaa

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    man gawa dan inne german shepherd ekek. u nam maha gonek. kawuruhari awama u duwala gihin burala kawa hari ekkan enawa:rofl: podi ewun ekka thiyanna nam awulak na. podi ewun uta gahuwath mukuth karanne na. boxer eka podi ewunta kamathi na:no: habai gedara podi ewun na. gedara hitiya nam awulak nathi wei

    :yes::yes: ඒක තමයි මචන් මාත් මුට කිවුවේ german shepherd තමයි මේ කියන විදියට හොදටම ගැලපෙන්නේ, පොඩි උන් මොක කරත් ඔය ජාතිය පාඩුවේ ඉන්නවා. පොඩි උන්ට අවුලක් නෑ, බොක්සර් මහ එකවිදියක් බන්. පොඩි අයට හොදම ඉතින් labradorකෙනෙක් තමා :lol: ඒත් හොරෙක් ආවොත් උත් එක්කත් සෙල්ලම් කරන ජාතියෙ ගොනෙක් උ. මමනම් කියන්නෙ german shepherd පැටියෙක් ගන්න. මං හදල තියෙන නිසා කියන්නෙ :yes: පොඩි අයට අවුලකුත් නෑ, පිට කවුරුහරි දැක්කොත් බුරනව ගමම ඇහැරෙනකම් :D
     
    හපොයි එහෙමද් බන් එහෙනම් බොක්සර් හරියන්නේ නැතිවෙයි නේද බන්..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :lol: බුදුඅම්මේහ්.. පොඩි අය එක්ක රොටෙක් තියන්න එපා. අපේ ගෙදර ඉන්න එකා වෙලාවකට මටත් control නෑ :rofl: අඩගහන්නෙ නැතුව පිට කවුරුහරි ආවොත් ඉතින් නවත්තලා හමාරයි. :lol: උබත් මාර කතා කියන්නේහ් :lol::lol::lol:

    ඔව් බන් රොටෙක් නම් හරියන්නේ නෑ..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :yes::yes: ඒක තමයි මචන් මාත් මුට කිවුවේ german shepherd තමයි මේ කියන විදියට හොදටම ගැලපෙන්නේ, පොඩි උන් මොක කරත් ඔය ජාතිය පාඩුවේ ඉන්නවා. පොඩි උන්ට අවුලක් නෑ, බොක්සර් මහ එකවිදියක් බන්. පොඩි අයට හොදම ඉතින් labradorකෙනෙක් තමා :lol: ඒත් හොරෙක් ආවොත් උත් එක්කත් සෙල්ලම් කරන ජාතියෙ ගොනෙක් උ. මමනම් කියන්නෙ german shepherd පැටියෙක් ගන්න. මං හදල තියෙන නිසා කියන්නෙ :yes: පොඩි අයට අවුලකුත් නෑ, පිට කවුරුහරි දැක්කොත් බුරනව ගමම ඇහැරෙනකම් :D

    German Shepherd එකක් නම් හැමෝම හොදයි කියනවා ඔරිජිනල් එකෙක් හොයාගන්න එක තමයි අවුල...
    හැමතැනම ඉන්නේ වල් ක්‍රොස් උන් තමයි බන්.