ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මගේ Phone එකට eSIM එකක් දාගන්න ඕනේ?
    දැනට Dialog postpaid sim එකක් පාවිච්චි කරන නිසා Mobitel prepaid sim එකක් තමයි ගන්න හිතාගෙන් ඉන්නේ ඩේටා වලට පාවිච්චි කරන්න.?

    1.) දැනට eSIM ගත්තු කවුරු හරි ඉන්නවාද කොහොමද ගන්නේ ආකේඩ් එකකටම
    යන්න ඕනෙද?

    2.) ඩයලොග් නම් eSIM තියෙනවා Mobitel ගත්ත් අය ඉන්නවාද?

    3.) Mobitel ඉන්ටනෙට් වලට හොද ඩේටා ප්ලෑන් තියනවාද?(dialog time
    based,dialog youtube unlimited වගේ?)

    මම් දැනට Dialog postpaid පැකේජ් එකෙන් ඩේටා යනවා මට ඕනේ ඊට අමතරව හදිසියකට කාඩ් එකක් දාගෙන යූස් කරගන්න එකක් අනික dialog time based
    වගේ ඒවත් postpaid වලට නෑ බන් ඒකයි prepaid sim එක ගන්න් හදන්නේ?)
    :cool:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    you need to visit a Mobitel Arcade or whatever their office and could ask for a new connection with eSIM or convert existing connection to eSIM. they will do that and you will get the QR code into the email address that you provide that time. not a big scene.
     
    tnx.