මුද්දර දෙන්න පුලුවන් කාටද

wksm

Member
Aug 10, 2013
649
38
0
මුද්දර දෙන්න පුලුවන් කාටද

මචන්ලා උබලා වැඩ කරන තැන්වල ගොඩක් ලියුම් එහෙම එනතැන් නම් ඒවායේ මුද්දර ත් එක්කම අයින් කරලා දානවා ඇතිනෙ , කව්රැහරි ඉන්නවද එහෙම තියෙනම් මට සෙට් කරලා දෙන්න හැකි පොඩි ගානක් දෙන්න පුලුවන්

PntMg6Y
 
  • Like
Reactions: Molock