බලන්නකො ලස්සන කලටුවාව වැවේ.....

wksm

Member
Aug 10, 2013
649
38
0
බලන්නකො ලස්සන කලටුවාව වැවේ.....

කොලඹ දිස්ත්‍රික්කයෙ පිහිටුවා ඇති කලටුවාව වැව ගැන ඔබ දන්නවත් ඇති.
ප්‍රදේශ රැසකට ජලය බෙදාහරින්නෙ මෙම ජලාශයෙන්
මීට පහලින් තමා ලබුගම ජලාශය පිහිටුවා තියෙන්නෙ
ලස්සනයි කියලා හිතුනු නිසා කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා



oR6URgF.jpg

මේ තියෙන්නෙ කලටුවාව වැවේ ජලපිරිපහදු කරන තැන:yes::yes:



TnowpwU.jpg

පහුගිය ටිකෙ වැස්ස නැති නිසා හිදිලා තිබ්බෙ:no::no::no:



ANAsUDH.jpg

කොහොමද හිදිලා තියෙන හිදිල්ල
ඔක්කොම හිදුනොත් බඩු තමා
:confused::confused::confused:



AcLlhjM.jpg

ඔයා පේන්න තියෙන්නෙ පාරක් ඔය රතුපාට කනුවට මෙහයින් ඒක මන් දන්න තරමින් ඉස්සරම කාලෙ රත්නපුර කොලඹ පාරලු වැව හදපු නිසා ඒක යටවෙලා හියා ඒවගෙම ගම්ම්මාන රැසකුත් අයින් කරන්න උනාලු අර ඇතින් පේන්නෙ නටබුන් :oo::oo:
මේ වැව නොහදා තිබ්බ නම් අද මේ පාර තමා කොලබ රත්නපුර හයිලෙවල් රෝඩ් එක වෙන්නෙ එහෙනම් අවිස්සාවේල්ල කියන්නෙ පුන්චි ගමක් නමුත් ඔක්කොම කනපිට හැරුනා අද මේහෙ පුන්චිම පුන්චි ගමක් වෙලා අඩුම තරමෙ ප්‍රදේශ රැසකට වතුර දෙන ජලාශ 2ක් තියෙන මේ තැනට එන්න තියෙන පාරත් හොදටම සවුත්තු වෙලා:angry::angry::angry:, මේ දවස් වලනම් ටිකක් හදන් යනවා




කෝමින් කෝම හරි ගියසතියෙ දිහා හොදට වැස්සා දැන් බලන්නකො වැඩේ මන් හිතන්නෙ වසර 5ට විතර පස්සෙ ඔය වාන් දාන්නෙ


aiTSTwr.jpg

වැව පිරිලා බැම්ම උඩ ඉදන්නෙ ගත්තේ


i0jKiDu.jpg

වැව් බැම්ම උඩට සිරිපාදය කන්දත් පේනවා ඔය ඇතින්ම පේන්නෙ[/COLOR]:rolleyes::rolleyes::rolleyes:



B40yKUr.jpg

:D:D



vUQrz8n.jpg

;);););)



xYUB2IH.jpg

:love::love::love:


9XLbCmr.jpg

ලස්සනයි නෙහ්:love::love::love:
ඇත්තටම වැස්ස මදි, හොදටම වැස්සම වාන් දාන අතරෙ ඔය පහල තියෙන ලොකු බන්ට් එකෙ කට අරිනවා ඔය පොඩ්ඩක් ඇරලා තියෙන්නෙ, කට්ටිය
ඕඉකෙ එක කෙලවරක් තියෙන්නෙ බැම්මෙන් එහා වතුර වැඩි උනාම බැම්මෙන් මෙහාට ඇදලා අරන් ඈතට විදිනවා ඒ සීන් එකනම් පට්ට ලස්සනයි මීට වසර ගානකට කලින් දැක්කා මම.
දැන් ඉස්සර වගෙ වහින්නෙ නෑ මෙහෙම ගියොත් ලගදිම බාබා හම්බුවෙයි ඒක නිසා හැමෝම හිතලා මතලා පරිසරය රැකගෙන වැඩ කරන්න ඔනි මමනම් කියන්නෙ




එහෙනම් ඉතින් හොද නම් බම්පියක් දාන්න අනික් අයටත් බලන්න
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට මචං මගෙත් යාළුවෙක් වැඩ කරනවා ඔකේ බලන්න යන්න හැමදාම සෙට් උනාම කතා කරනවා. එත් යන්න බැරි උනා රේප් ++
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    මෙහෙම තැනක් ගැන ඇහුවේ මේ පොස්ටුවෙන් මචන්.. නොදන්නා තැනක් ගැන දැනුවත් කරාට ස්තූති.. රෙප් දුන්නා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපේ ඉස්සර ම්ස් ගෙනෙක් හිටියා බන් කලටුවාව කියලා එයාව තමා මතක් වුනේ ඔන්න ඉතින් වැඩේට අරවා දුන්නා :yes:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    tcgunarathena
    හොද පොස්ටුවක් යන එන හැටිත් දැම්මනම් රෙප් දෙන්න තිබුනා...

    එල එල මචන්
    හැමෝටමනම් බලන්න දෙන්න යන්නෙ නැද්ද කොහෙද බන්:no::no:
    අහලපහල අය ගිහින් බලනවා ඉතින් පිටින් එනවානම් අවසර අරන් එන්න ඔනි
    නැත්තන් අදුරන කෙනෙක්වත් ඉන්න ඔනි
    දැන්නම් වාන් දාලා ඉවරයිද කෙහෙද බන් වැස්ස මදි
    :no::no::no::no:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    senarath
    Pattai eeeeeeee..


    ඒකනෙ මන් දැම්මේ එල එල




    maxboysl
    පට්ට මචං මගෙත් යාළුවෙක් වැඩ කරනවා ඔකේ බලන්න යන්න හැමදාම සෙට් උනාම කතා කරනවා. එත් යන්න බැරි උනා රේප් ++

    ඊලග පාර යන්න හැමෝටම යන්න දෙන්නෙ නැහැ අදුරන අය විතරයි
    නැත්තන් ඉහලින් ඕඩරයක් අරන් එන්න ඔනි





    akila12345
    එල පොස්ට්
    එලස්:yes::yes:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    signshop
    මෙහෙම තැනක් ගැන ඇහුවේ මේ පොස්ටුවෙන් මචන්.. නොදන්නා තැනක් ගැන දැනුවත් කරාට ස්තූති.. රෙප් දුන්නා


    elzz
    මට එච්චර විස්තර මතක නෑ බන් වැව් 2ගැන
    දවසක් වෙනස ප්‍රොග්‍රෑම් එකෙ වැව් 2 ගැනම ගියා
    :yes::yes::yes::rolleyes:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    සොහොන
    අපේ ඉස්සර ම්ස් ගෙනෙක් හිටියා බන් කලටුවාව කියලා එයාව තමා මතක් වුනේ ඔන්න ඉතින් වැඩේට අරවා දුන්නා

    අහ් එහෙමද :rolleyes::rolleyes:
    එල එල මචෝ