මම කලින් predict කලේ 37-42.
දැන් නම් ඒක වරදින සීන් එකක් වගේ යන්නේ.
සජිත් දිනනවා කියලා මාසෙකට කලින් පට්ට ශුවර් පිට කියපු uncle කෙනෙකුත් අද කිව්වා අනුර ගේමක් නැතුව දිනනවා කියලා.
ගම්පහ , කලුතර, ගාල්ල , මාතර, හම්බන්තොට , කුරුනෑගල, අනුරාදපුර , පොලොන්නරුව 65% පන්නන සීන් එකක් තියෙන්නේ මිනිස්සු එක්ක...