Guys. Movies බලන්න හොද එකක් ගන්න ඕනේ.
Oneplus pad, lenovo pad use කරනවද උබලා.
Ipad and tab 9 fe දෙකත් බැලුවා.
Movies බලන්න විතරක් නිසා, lag වෙන්නෙ නැති, screen quality හොද එකක් තමයි බැලුවේ
දැනට තියන information වලට අනුව මම prediction එකක් ගත්තා.
Assumptions :
NPP has 60% from urban and sub urban sinhalese ( Based online polls and their behavior in previous elections)
NPP has 45% from ග්‍රාමීය sinhalese ( Based on ground situation in some villages in my home district )
NPP will...