Prescription කියවන්න දන්නේ කවුද ?
එළකිරි එකේ ඉන්නවද ෆාමසි පාඨමාලා කරපු අය, ෆාමසි තියෙන අය, ෆාමසි වල වැඩ කරන අය, ඒ ෆීල්ඩ් එකේ වැඩ කරන අය හරි ? Dr කෙනෙක් වුනත් අවුලක් නෑ.
බෙහෙත් ගත්ත prescription එකක් තියෙනවා.එකේ Dr ගේ අකුරු මට නම් හොයන්න අමරුයි ටිකක් :( දැන් ෆාමසි එකෙන් ගත්ත බෙහෙත් එක්ක...