පට්ට ඇඩ් එකක් "The Journey"
The Journey
කුඩා ළමයෙක් වටා ගෙතෙන මේ කතාව නම් හරිම රසවත්...දිනක් රාත්‍රියේ ඇඳෙන් නැගිටින කුඩා කොලුවා තම බෑගයත් ශීත කබාත් හැඳගෙන ගෙයින් එළියට බහින්නේ නින්දේ සිටින අම්මටයි තාත්තටයි හොරෙන්..
සිතියමක් අතැතිව ගමන් අරඹන මොහු රාත්‍රියේ නගරයේ හුදෙකලා ප්‍රධාන මාවත් දිගේ ,බස් වල ගිහින් අන්තිමේ තම ගමනාන්තයට ළගා වෙනවා...
මොහුගේ ගමනාන්තය කොහෙද ??
මේ මහ රෑ ඇයි මෙහෙම හොරෙන් ආවේ ??
මේකට උත්තරය දැනගන්න වීඩියෝ එක බලන්නම වෙනවා....
මේ December මාසේ Mercedes-Benz එකෙන් දාපු ඇඩ් ලිස්ට් එකේ එළ ඇඩ් එකක් මේක..කවදත් හොඳ හොඳ ඇඩ් එළියට දාන කාර්ල් බෙන්ස් ගේ කාර් එකක් ගැනයි

rep+