මට හොඳ Wireless/Bluetooth Headphone එකක් ගන්න ඕනේ.දැනට පාවිච්චි කරන & දන්න අය මට කියන්න හොඳ මොනවද කියලා.උපරිම ගාන Rs 6000/-වගේ තමයි.
Dr.Dre / Pioneer / Sennheiser / Sony / Koss / RCA / JVC / වගේ ඒවා නම් ගාන වැඩියි.මේවගේම ෆේක් හොඳ ඒවා තියෙනවානම් කියන්න
Last edited: