S7 එකක් ගන්න කියල බැලුවෙ, ඒත් බඩු නෑ ශොප් වල. සිංහගිරි එකෙන් ගෙනත් දෙන්නම් කිව්ව 120,000.00 වෙයි කිව්ව. පිස්සුවක් ඇතැයි එච්චර ගානක් දෙන්න.:angry:
කොලබ සමහර ශොප් වල බඩු තියනව 70,000.00 වගෙ වෙන්නෙ. ඒත් Dialcom එකයි ideabeam එකයි දෙන ගේම් නිසා බයයි ඒවගෙන් ගන්න. :no:
ගන්න කලින් මේක ඔරිජිනල්ද brand...