1. maxguy1

    11:11 offers මොනවද තියෙන්නෙ?

    ජෙනුයින් ඔෆර්ස් තියනවානම් දාන්න හිතෝතුනි
  2. maxguy1

    Need Adobe Photoshop for Mac OS

    Kawuruhari pinwathek cracked photoshop link ekak dhenna puluwanda Mac os ekata.
  3. maxguy1

    elakiri interfce

    elakiri පරන තිබුන ඉන්ටෆේස් එක අපිට හදාගන්න බැරිද . අලුත් එක සෙට්වෙන්නෑ බං හෙන මස්තබාල්දුයි
  4. maxguy1

    වදනක් ඕනේ

    බ්‍රෝ හැමදාම අමුවට මාස්ක් එක දාගෙන යන එකේ හොද වදනක් ගහගෙන ගියොත් හොදෛ නේ . මාස්ක් එකේ ගහන්න වදනක් කොටාගෙන යමුද ?
  5. maxguy1

    අර්ජුන කමලනාත් යුද්ධය වෙනුවෙන් කල මෙහෙවර

    අර්ජුන කමලනාත් යුද්ධය වෙනුවෙන් කල මෙහෙවර අර්ජුන් කමලනාත් මහතා ඊලාම් යුද්දය ඉක්මනින් අවසන් කිරීම වෙනුවෙන් උපරිම දායකත්වය දැක්වූ බවට ආබාධිත සෙබලුන් සාක්ශි දරයි . ඒ පිලිබදව අදහස් දැක්වූ හිටපු ආබාදිත සෙබලෙක් " අර්ජුන සර් එක දවසක් අපෙ සෙත් මැදුරට ආවා . ඇවිත් වැඩසටහන් කලා . අපි හොදටම ආබාදිත...
  6. maxguy1

    මිනී මරුවාගේ පාපොච්චාරණය

    මිනී මරුවාගේ පාපොච්චාරණය මෙය Manjula Senaratne ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගත් බව කරුනවෙන් සලකන්න මිනී මරුවාගේ පාපොච්චාරණය ….... මම මිනි මරුවෙක්මි. කිසි දිනක නීතියේ රැහැනට හසු නොවුණු , මගේ අපරාධය වෙනුවෙන් කිසිදු දඩුවමක් නොලද මිනිමරුවෙක්මි . මගේ මුහුණ දෙස ඔබ ඍජුව බලන්නේ නම් , මගේ දෙනෙතට ඔබ ගිලා...
  7. maxguy1

    මීගමුවට වහිනවාද ?

    මීගමුවට වහිනවාද ? මචං මේ දවස්වල මීගමුව පැත්තට වහිනවාද. පොඩි එවුන් එක්ක බීච් යන්න හිතාන ඉන්නෙ හෙට
  8. maxguy1

    vinyl wrap කාර් ස්ටිකර්

    vinyl wrap කාර් ස්ටිකර් මේ ස්ටිකර් පට්ට ගති ඒවා තියනවා . මේ ස්ටිකර් ලංකාවෙ ගන්න තියනවාද. එහෙම තියනවානං අපිටම කරගත්තෑකි . ගොඩක් ගනන්ද දන්නෑ . දන්න එකෙක් පොඩ්ඩක් විස්තර කියහංකො . පහල වීඩියෝ එක බලහල්ලා . mFq_mJ7nMdE
  9. maxguy1

    ජෝන් සීනා

    කාලෙක්ට පස්සෙ මතක් උනේ ජෝන් සීයා නිසා gBI7u8DRfsk
  10. maxguy1

    ඉඩමක් ගන්න ලෝන් එකක් ?

    ඉඩමක් ගන්න ලෝන් එකක් ? මචන් සින්නක්කර ඉඩමක් ගන්න ලෝන් එකක් දාන්නෙ කොහොමද. අවුරුදු කීයක් යනකන් ගෙවන්න පුලුවන්ද.මුලු වටිනාකමටම ලෝන් එක ගන්න පුලුවන්ද. දන්න එකෙක් පොඩි හෙල්ප් එකක් දියන්
  11. maxguy1

    අමල් බිසෝ

    දන්න එකෙක් අමල් බිසෝගෙ කතාව පොඩ්ඩක් කියහංකො. පොඩි එකාට කියලා දෙන්න. මට දැන් මතක නෑ
  12. maxguy1

    ආර්‍ය දැහැන් වල අත්දැකීම්

    ආර්‍ය දැහැන් වල අත්දැකීම් මචන් අර වලස්මුල්ලේ අබය හිමිගේ බාවනා වැඩසටහන් වලට ආපු අය ඒගොල්ලෝ ලබපු අත්දැකීම් කියනවා. ඒවා ඇත්තද. බොරුවක් එහෙමලොකු පිරිසක් එකතුවෙලා කරන්න පුලුවන්ද . ඒ අත්දැකීම් තියන අය එලකිරි එකේ ඉන්නවාද. ඉන්නවානම් ප්‍රසිද්දියේ කියන්න බැරිනම් පී එම් එකක්වත් දානවාද. (ගරහන්නවත්...
  13. maxguy1

    සුව නොවන තුවාල

    සුව නොවන තුවාල වයසක වැඩිහිටියන්ගේ හෝ සුවනොවන තුවාල කාගේ හෝ තිබේනම් මේ ක්‍රීම් එක පොඩ්ඩක් ගාලා බලන්න ඉක්මනට හොදවෙනවා . අත්දැකීමෙන් කියන්නේ POLYBAC-N
  14. maxguy1

    මොකා උනත් කතාව ඇත්ත

    මොකා උනත් කතාව ඇත්ත "මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳන්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය...
  15. maxguy1

    ගුරු ගීතය හොද වෙයි නේ

    ගුරු ගීතය හොද වෙයි නේ wcFtyMSJb3Q&feature=youtu.be https://www.youtube.com/watch?v=wcFtyMSJb3Q&feature=youtu.be
  16. maxguy1

    ශ්‍රී පාද අඩවියේ අඩවියේ පා සටහන්

    ශ්‍රී පාද අඩවියේ අඩවියේ පා සටහන් දැන් ස්වර්නවාහිනියෙ නිව්ස් වලට පෙන්නුවා ශ්‍රී පාද අඩවියෙන් පා සටහන් වගයක් හම්බවෙලා . කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් අප්ඩේට් එකක් දෙනවද . මට හිතෙන්නෙ ඒවද දන්නෑ ඇත්තම සිරිපතුල් සටහන්
  17. maxguy1

    වසරේ හොදම තග හා පට්ටම රිප්ලයි එක

    වසරේ හොදම තග හා පට්ටම රිප්ලයි එක
  18. maxguy1

    මේ නලුවගෙ නම මොකක්ද

    මේ නලුවගෙ නම මොකක්ද https://imgur.com/a/AsPWG
  19. maxguy1

    දැක්කොත් දුවන්න

    දැක්කොත් දුවන්න https://www.youtube.com/watch?v=ZqhwLRrszUU
  20. maxguy1

    මේ කැමරාව බලහංකො

    මේ කැමරාව බලහංකො https://www.ebay.com/itm/POLO-D7200-33MP-1080P-Full-HD-Digital-Camera-DSLR-Camcorder-3Lens-LED-Sportlight/172854101818?epid=24006866165&hash=item283ee8473a:g:fosAAOSw1G1Zr8x6 පට්ට ලාබයිනෙ . හැබැයි චයිනිස් මගුලක්

    No contents