අඩේ අවරුදු කාලෙත් එනවනේ ..,, දන්නවනේ ඉතින් නෑයෝ එහෙම එන්න ගත්තාම ., කරන්න වැඩකුත් නෑ.. PHONE එක ඔබනවා ඇරෙන්න..,
CLASH ROYALE දාගනිල්ලා බන්. ..,,
හුගක් එවුන් දැනටමත් ගහනවා (100M+)..,
ලංකාවේ උන්නම් ටිකක් අඩුයි.,,
මේකේ COC වගේ BASE UP කර කර TROOPS UP කර කර මැරීගෙන ගහන්ට ඕනේ සීන් එකක් මේකේ...