CLASH ROYALE ගහමු..,,

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    අඩේ අවරුදු කාලෙත් එනවනේ ..,, දන්නවනේ ඉතින් නෑයෝ එහෙම එන්න ගත්තාම ., කරන්න වැඩකුත් නෑ.. PHONE එක ඔබනවා ඇරෙන්න..,

    CLASH ROYALE දාගනිල්ලා බන්. ..,,
    හුගක් එවුන් දැනටමත් ගහනවා (100M+)..,
    ලංකාවේ උන්නම් ටිකක් අඩුයි.,,
    මේකේ COC වගේ BASE UP කර කර TROOPS UP කර කර මැරීගෙන ගහන්ට ඕනේ සීන් එකක් මේකේ නෑ..,, නොගහ හිටිය කියලා වෙන එවුන් ඇවිල්ල ගහල යන්නෙත් නෑ.,,:rofl::rofl:

    ඔන්න ඔහේ අහුවුන වෙලාවක ගැහිල්ලක් තියෙන්නේ.,
    ගෙමනම් පට්ට ආතල් හැබයි.,,

    මේ ටිකේ YOUTUBE එහෙමත් FREE හින්ද VIDEO ටිකත් බලහල්ලකෝ.,,

    උබලට JOIN වෙන්න CLAN එකක් ඕනෙනම් අපේ එකට වරෙන්..,,
    CLAN TAG -: #220LUU2R
    CLAN NAME -: SL AWALM BATTO

    FUN එකනම් උපරිමට තියෙනවා අහ්හ්..,,:cool::yes:
    සුපිරිම කොල්ලෝ SET එකක් ඉන්නේ.,,

    GAME එක ගහන්න හොද DECK ඕනෙනම් මෙන්න මේ SITE එකට යමන්.,,
    http://doctordecks.com/topdecks.html

    තමන්ගේම DECK එකක් හදාගන්නකන් විතරයි ඇහ්හ්..,,:yes:

    SITE එකට යන්න කම්මැලි උන්ට මේක,,:rofl:

    අලුත් UPDATE එකෙන් CLAN BATTLE EVENT එකකුත් ආව ..,,:cool:

    තව TOURNAMENT & CHALLENGE වෙනමම තියෙනවා,..:):)

    BUMP කරලා දියල්ලෝ..,,
    අනිවා සලකනවා.,,:yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඈක්ක ඔක දිනන්න බැ ලෙසියට
    හෙන අමරුය්
    අපිට වඩ ලෙවල් වැඩ් අය අපිට එන්නෙ චැලෙන්ජ් වලට
    මොකද අනෙ නැත්තෙ
    ඔකෙත් අප්ඩෙට් කරන්න් ඔන
    අරකෙ වගෙ වෙල යන්න්නෙ නැ ඉතිං
    coc හොදය්
    එ උනට වෙලාව කන ගෙම් එකක් :dull:
     
    • Like
    Reactions: crhunter

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ඈක්ක ඔක දිනන්න බැ ලෙසියට
    හෙන අමරුය්
    අපිට වඩ ලෙවල් වැඩ් අය අපිට එන්නෙ චැලෙන්ජ් වලට
    මොකද අනෙ නැත්තෙ
    ඔකෙත් අප්ඩෙට් කරන්න් ඔන
    අරකෙ වගෙ වෙල යන්න්නෙ නැ ඉතිං
    coc හොදය්
    එ උනට වෙලාව කන ගෙම් එකක් :dull:

    අඩෙප් මටනම් COC වලට වඩා හොදයි බන් මේක.,,:cool::cool:
    වෙලාව කන්න නේන්නම් යකෝ GAME ගහන්නේ..,, :rofl::rofl:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අඩෙප් මටනම් COC වලට වඩා හොදයි බන් මේක.,,:cool::cool:
    වෙලාව කන්න නේන්නම් යකෝ GAME ගහන්නේ..,, :rofl::rofl:

    අනෙ එප වෙනව අප්ඩෙට් වෙන්න්කන් ඉන්න ගියම
    boom beach එකත් ප්ලෙ කල මන්
    coc එකත් ප්ලෙ කලා
    අනෙ කම්මැලිය් :dull:
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    අනෙ එප වෙනව අප්ඩෙට් වෙන්න්කන් ඉන්න ගියම
    boom beach එකත් ප්ලෙ කල මන්
    coc එකත් ප්ලෙ කලා
    අනෙ කම්මැලිය් :dull:

    අඩෙප් ගහන DECK එක විතරක් UPDATE කරහම ඇති බන්..,,
    ඇරත් UPDATE වෙනකම් දවස් ගණන් බලන් ඉන්න ඕනේ නෑ නෙහ් .,
    CLICK කරපු ගමන් UPDATE වෙලා FINISH වෙනවනේ බන්.,,
    හැබයි ඉතින් CLAN එකේ DONATE හොද වෙන්න ඕනේ.,,
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අඩෙප් ගහන DECK එක විතරක් UPDATE කරහම ඇති බන්..,,
    ඇරත් UPDATE වෙනකම් දවස් ගණන් බලන් ඉන්න ඕනේ නෑ නෙහ් .,
    CLICK කරපු ගමන් UPDATE වෙලා FINISH වෙනවනේ බන්.,,
    හැබයි ඉතින් CLAN එකේ DONATE හොද වෙන්න ඕනේ.,,

    මන් ටිකක් ප්ලෙ කල ඔක
    :)
    කන්මැලි හිතිල මකල දැන්ම
    ආය් දාල බලන්න් ඔන

    coc එහෙම හොදය් gems ගන්නව නන් ඩොලර් දිල
    අපිට ලොකු ගනක්නෙ ඉතිං ඩොලර් එකක් කියන්න්නෙත් :(
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම ගහනවා ඕක.
    COC ඒකට වඩා මටනං ආතල් බන්.
    Clan Wars ඉවර උනේ පෙරෙදද කොහෙද නේ? ගැහුවද? :lol::lol:
    අවුල තියෙන්නේ ඕක ගහන Strategy එක අල්ලගන්න ඕනේ බන් හරියට.
    හැමතිස්සෙම තමන්ගේ Deck එකේ average exilir cost එක 3.5 ට වඩා අඩුවෙන් තියාගන්න බලන්න ඕනේ. එහෙම නැති උනාම එක කාඩ් එකක් දාල ඊළඟ එක දාගන්න තටමන්න ඕන. :dull::dull:
    මට තවමත් අවුල් යනවා සමහර වෙලාවට.:sorry::sorry:
    සමහර එවුන් ඉන්නවා බන් අපි උන්ගේ එක පොඩි ටවර් එකක් කදනකන් අපිට අතකවත් නොතිය ඉඳල මම උගේ ලොකු ටවර් එක කඩන්න යනකොට පෝලිමට දාල කෙළගෙන කෙළගෙන යනවා. :dull::dull:
    මට එක පාරක් එහෙම එකෙක් set උන උගේ ලොකු ටවර් එක කඩන්න points 5ක් තියෙද්දී උ මට කෙලිය. එදානන් මරාගෙන මැරෙන්න තරහයි මට :growl::growl:
     
    ඔව් බන් average exilir cost එක තම ප්‍රධානම දේ.,,,:yes:

    TEAM BATTLE EVENT එක පට්ට නෙහ්.:)
    CLAN එකේ සුපිරි කොල්ලෝ SET එකක් ඉන්නවනම් අයේ වෙන මොන කතාද??:):cool: