මම මේක copy කරගත්තේ කොල්ලෙක්ගේ hard එකකින් ...
මාස 3ක් විතර..
දැන් install කරන්න බලද්දී මම ගාව තියෙන setup files වල setup.exe file එක නෑ..
torrent site වලින් එකිනෙකට වෙනස් setup.exe 3ක් download කරා ඒ එකක් වත් match උනේ නෑ.

අනික්වා ඔක්කොම .rar files ... එව්වාගෙන් setup.exe එක ගන්න බැනේ..
22.1 GB තමා මම ගාව තියෙන game එකේ size එක..
කව්රුහරි ගාව මේකට ගැලපෙන setup.exe එක තියෙනවනම් කියහන් මචෝ ...
install කරගන්න පුළුවන් වෙන ක්‍රමයක් උනත් කමක් නෑ..

rep power හම්බුන කලෙකදී හරි rep දෙනවා sure...


විසදුමක් හම්බෙනකම් bump එකක් හරි දාගෙන යමන්ලා පින් බන්.


Last edited:







