බැංකු බැංකු අතරත් ගනුදෙනු අවම කරලා, සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සම්පත් විශ්ව එකෙන් NDB සහ BOC බැංකු ගිනුම්වලට ලක්ෂයට වැඩියෙන් සල්ලි ට්‍රාන්සර් කරන්න බෑ. Commercial Bank එකට නම් අවුලක් නැතුව සල්ලි ට්‍රාන්සර් කලා.

    දැන් සල්ලි අතේ අරං ගිහින් තමයි දෙන්න වෙන්නෙ. :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Sampath? Kauda bn sampath use karanne.
    Math sampath oyi. :( :(

    සම්පත් විශ්ව එකෙන් NDB සහ BOC බැංකු ගිනුම්වලට ලක්ෂයට වැඩියෙන් සල්ලි ට්‍රාන්සර් කරන්න බෑ. Commercial Bank එකට නම් අවුලක් නැතුව සල්ලි ට්‍රාන්සර් කලා.

    දැන් සල්ලි අතේ අරං ගිහින් තමයි දෙන්න වෙන්නෙ. :lol:
    දැනට දවස් 4 කට කලින් මම 3 ක් යැව්වා සෙලාන් . යකෝ අපේ වැඩ කරගෙන ඉවරයි එහෙනම්.
    ------ Post added on Apr 30, 2022 at 1:00 PM
     
    • Sad
    • Like
    Reactions: SK29 and Kolama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රුපියල් යවාගන්නත් උන්ඩියල් කරන්න වෙනවා සින්හලුන්ට
    (වෙන BOC එකෙක්ට සල්ලි දාන්න කියල උගේ සම්පත් එකකට උබ සල්ලි දාපන්) 😂 🔫
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    system awlak wenna athi. customer service call karala balanna.

    Sampath? Kauda bn sampath use karanne.

    අනිත් බෑන්ක් එක (NDB සහ BOC) පැත්තෙන් බං ඩික්ලයින් වෙන්නෙ. Commercial Bank එකට කිසි අවුලක් නැතුව සල්ලි ට්‍රාන්සර් කලා.

    Wishwa eke lakasheta wada ba neda eka parakata yawanna? Kalin yawwada uba

    නැහැ බං. ගිය මාසෙත් රු. 150,000ක් විතර එක පාර ට්‍රාන්සර් කලා.
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    Ehema wenna widihak nam na. Mama iye sampath ekata 3k transfer kala. And BOC / Commercial okkoma 16k transfer kala. Awulak nam une na
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ehema wenna widihak nam na. Mama iye sampath ekata 3k transfer kala. And BOC / Commercial okkoma 16k transfer kala. Awulak nam une na

    මම අද උදේ කලේ. වෙච්ච දේයි කිව්වෙ බං. බැරිම තැන පේමන්ට්ස් දෙකම කොටස් වශයන් (ලක්ෂෙට අඩුවෙන්) කලා. එතකොට කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG and malibu

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Undiyel unta kelawanna hadanne. Habai patta scene eka :D Un karannema $ hambunama online money transfer karana eka