මචන් ලා මගේ පොඩි වැඩකට vpn සෙට් එකක් ඕන (වර්ග 20 විතර ) ෆ්‍රී ඒවා ට්‍රැල් ඒවා උනාට අව්ලක් නැ හැබැයි කන්ට්‍රි එක වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන.මම කීපයක් ට්‍රයි කරා එත් ඒවාවල ට්‍රැල් එක ගන්න ත් බැංක් ඩිටෙල් ඉල්ලනවා.පුලුවන්නම් මට කියලා දීපල්ලකෝ කොහොමද කාර්ඩ් නම්බර් දෙන්නේ නැතුව මම ට්‍රැල් එක ගන්නේ...