Paypal Money

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා මගේ උවමනාවකට පෙපෑල් එකව්න්ට් එකක් හාදාගන්න ඔන.සල්ලි ගෙන්න ගන්න.

    පිටරට ජොබ් එකක් කරන්න ගිය කෙනෙකුට කියලා ‍එයාගේ නමට හැදුවොත් ලිමිට් ප්‍රශ්නයක් උනොත් ලේසියෙන් හාදාගන්න පුලුවන්ද.(pr නොමැත)

    නැත්නම් මෙකට මොකද්ද කරන්න පුලුවන්

    LCsmeJfzyOQznji-800x450-noPad.jpg
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    I don't think you can make foreign PayPal account with local ID/passport. But why PayPal itself? Try other options
     
    • Like
    Reactions: Vidu89