අලුත බඳින උන්ට උපදෙස්

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    තමන්ගෙ ජීවිතේට ලඟින්ම ඉන්න කෙනා ඉස්සරහවත් තමන්ට තමන් විදියට හැසිරෙන්න බැරි නම්,‍රඟපාන්න වෙනව නම් එහෙම අය නොබැද ඉන්න එක තමා හොඳ.
    මෙතන කියල තියෙන්නෙ ගෑනි ඉස්සරහ ඇටේ කහන්න, පඩ අරින්න වගේ එවා කරන්න එපා කියල නෙවෙයි. ඕන ගෑනියෙකුට පිරිමියෙකුට බැදල උනත් ප්‍රයිවෙට් ස්පේස් එකක් තියනව්.දෙන්නම එකයි කියන කතාව අමු ගොබ්බ කතාවක්, තියන හැම දුර්වලතාවක්ම පෙන්නන්න එපා ඒක කොයිවෙලාවක හරි ආයුදයක් කරගෙන ඔලුවටාත හෝදයි කියල කියන්නෙ. හැම ගෑනිම ඔහොම නෑ. ඒත් ඔය සක්කිලි නැන්දම්මලගෙ ප්ලොට් එකට වැඩකරන ගැනු ඉන්නව.උන්ට ඕව ආයුද.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මෙතන කියල තියෙන්නෙ ගෑනි ඉස්සරහ ඇටේ කහන්න, පඩ අරින්න වගේ එවා කරන්න එපා කියල නෙවෙයි. ඕන ගෑනියෙකුට පිරිමියෙකුට බැදල උනත් ප්‍රයිවෙට් ස්පේස් එකක් තියනව්.දෙන්නම එකයි කියන කතාව අමු ගොබ්බ කතාවක්, තියන හැම දුර්වලතාවක්ම පෙන්නන්න එපා ඒක කොයිවෙලාවක හරි ආයුදයක් කරගෙන ඔලුවටාත හෝදයි කියල කියන්නෙ. හැම ගෑනිම ඔහොම නෑ. ඒත් ඔය සක්කිලි නැන්දම්මලගෙ ප්ලොට් එකට වැඩකරන ගැනු ඉන්නව.උන්ට ඕව ආයුද.
    100% true
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @YESno @Solo Rider මුන් දෙන්නම පොඩ්ඩ බැරි වුනොත් ගෑනුන්ගෙන් ගුටි කන උන් දෙන්නෙක්...😅
    උන් විඳින දුක දැකල ඉතුරු ටිකත් මෙහෙමම ඉන්නව කියල හිත හදාගෙන ඉන්නෙ..😂
    බැදපිය යකෝ ගෑනු ගුටියක රහ දන්නෙ කාපු උන් විතරයි
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    @YESno @Solo Rider මුන් දෙන්නම පොඩ්ඩ බැරි වුනොත් ගෑනුන්ගෙන් ගුටි කන උන් දෙන්නෙක්...😅
    උන් විඳින දුක දැකල ඉතුරු ටිකත් මෙහෙමම ඉන්නව කියල හිත හදාගෙන ඉන්නෙ..😂
    උඹ බැඳලා නේද ඉන්නේ? 🤭

    බැදපිය යකෝ ගෑනු ගුටියක රහ දන්නෙ කාපු උන් විතරයි
    ඒක නම් ඇත්ත බං! මමත් හිතන් ඉන්නේ බැඳලා හැමදාම අපේ ගෑනිට කොස්සක් ගෙනියන්න.
    මාව උකුලේ තියාගෙන කොස්ස කැඩෙනකම් පස්ස පැත්තට නෙළනවා නම් මරු!

    අනේ මේ! මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව ඉඳහන්! උඹ හිතුවද අපිටත් මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා කියල ගෑනුන්ගෙන් පුක්පාර කකා ඉන්න? :ROFLMAO::ROFLMAO:
    කොහොමත් මට පුක්පාර කන්න තමා වෙන්නේ. මොකද මේ දවස්වල මම කෙල්ලෙක් එක්ක ටෝක් කරන ගමන් ඉන්නේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ජීවිතේ සරලව හිතන්න එපා

    තමන්ගේ නිහතමානී කම ගෑනිට පෙන්නන්න එපා

    හැම දවසක්ම ගේමක් කියල මතක තිය ගනින්

    කවදාවත් ගෑනි හොඳම යාළුවා කියල තමන්ගේ දුර්වලකම් දුක කියන්න යන්න එපා

    තමන්ගේ දුර්වල තැන ගෑනිට දැනගන්න තියන්න එපා

    පුරුෂත්වය තියා ගන්න කරන ඕන දෙයක් කරද්දී

    මොරාල් එක ගැන හිතල දුක්වෙන්න එපා

    යමක් වැරදුනාම බොරු excuse හදල පොර කම තිය ගනින්

    ජීවිතේටම උඹට පොරක් විදියට සලකයි

    මෙව්වා කවද හරි රත්තරං උපදෙස් බව පසු කාලීනව තේරුම් උඹල ගනිවී

    පසුව ලියමි
    -------------

    මෙතන සමහර උන් වැලලෙන්න හදයි අපි දෙන්නට දෙන්න විතර නිසා හැම රහසක්ම බෙදාගෙන

    බදාගෙන අඩන්න උඅනත් පුළුවන් කෙනෙක් නේද බිරිඳ කියන්නේ කියල

    ඕනෑම දෙයක් අහගෙන පාඩුවේ ඉන්න ගෑනු නැතුව නෙවයි ඒ වගේ බුවාලා එකෙක් දෙන්නක් මෙතන කෙඳිරි ගෑවට උන්ගේ ජීවිතේ හරි boring . මොකද හම්බවෙලා ඉන්නේ drive එකක් නැති ගෑනු නිසා

    majority ගෑනු judgemental . උන් එක්ක ජීවත් වෙන්න ඕන ඒ විදියට නැත්නම් කවද හරි කරත්තේ බැඳපු ගොනෙක් ගානට ජීවත්

    වෙන්න බැරි කමක් නැහැ

    View attachment 199665

    ෆේක් ලයිෆ් ගෙවන්න එපා බං,
    මේ උපදෙස් ඔක්කොම යවන්නෙ ෆේක් ලයිෆ් එකකට.
    බැන්ද , නොබැන්ද , ජීවිතේ පුලුවං තරං අව්‍යාජව ඉඳපං
    දුර්වල කම් ගෑනි දැනගත්තුවාවෙ.
    ඒක නිසා උඹට කෙල වෙනව නං , උඹ බැදල ඉන්නෙ වැරදි ගෑනිව.
    ෆේක් තියා ගත්තම එව්ව මේන්ටේන් කරන්න ඕන
    ඒක හරි පීඩනයක්.

    ( නිකම්ම බණ කියනව නෙමේ, මමත් බැඳල අවුරුදු 10 ක්, ලමයි 2 ක් ඉන්නව. )
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93

    මචන් ගෑනු ඉන්නවා බන් ඔහේ කියන දෙයක් කරන් පාඩුවේ ඉන්න

    සමහර උන් බැඳපු ගෑනු දැක්කම උන්ට ඇස් කන තියනවද කියලත් හිතෙනවා
    උන්ට මිනිහ ඇරුනම වෙන එකෙක් ගෙනියන්න එන්නේ නැති බව දන්නා නිසා පාඩුවේ ඉන්නවා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මචන් ගෑනු ඉන්නවා බන් ඔහේ කියන දෙයක් කරන් පාඩුවේ ඉන්න

    සමහර උන් බැඳපු ගෑනු දැක්කම උන්ට ඇස් කන තියනවද කියලත් හිතෙනවා
    උන්ට මිනිහ ඇරුනම වෙන එකෙක් ගෙනියන්න එන්නේ නැති බව දන්නා නිසා පාඩුවේ ඉන්නවා

    වැරදි ගෑනි බැන්ද කියල තේරුනොත් හොඳම දේ ඩිවෝස් කරන එක , ළමයි හදන්න කලිං.
    සමාජෙට බම්බු ගහ ගන්න කියල සෙපරේට් වෙන්න ඕනෙ.
    මගෙ යාලුවෙක් ඉන්නව 3 පාරක් ඩිවෝස් උනා
    4 වෙනි පාර හොඳ ගෑනියෙක් සෙට් උනා,
    දැං ළමයෙකුත් හදං සතුටිං ඉන්නව
     
    • Like
    Reactions: PrasangaSPerera