ගොඩක් වෙලාවට වැඩේ අල කරන්නේ මේ කෑ.. බල්ලෝ සෙට් එක බං
මෙන්න දැන් ලැබුන තවත් ප්රචන්ඩ ක්‍රියාවක් පිලිබද පුවතක්
ගොඩක් වෙලාවට වැඩේ අල කරන්නේ මේ කෑ.. බල්ලෝ සෙට් එක බං
ඒ නුලෙන් මේකෙටමෙන්න දැන් ලැබුන තවත් ප්රචන්ඩ ක්‍රියාවක් පිලිබද පුවතක්

මම හැදුව ඩොබමන් එකෙක් ඌ මගෙ ඇද පමුල නිදිකරවගත්තෙත්. මාස තුනකින් විතර මේක ගල් කාල ඩොකාගාවට ගෙනිච්චම එතනින් උණක් බෝ උනා. සතියකින් විතර මැරුන මගෙ අත් දෙක උඩම. එදයින් පස්සෙ කිසිම සතෙක් හැදුවෙ නෑ.මොකෙක්ද ගෙනාව වර්ගෙ.මට බල්ලො තිත්ත උනා බන්.ජර්මන් ශෙපර්ඩ් එකෙක් ගෙනාවා.හැමදේම වෙලාවට කලාවට කරලත් අවුරුදු එක හමාරෙන් වගේ නැති උනා.රොටෙක් ගෙනාවා ඌ අවුරුදු දෙකෙන් වගේ නැති උනා.ආයෙ නම් බල්ලො ගෙනාවේ නෑ ගේන්නෙත් නෑ කියලා හිතේ තියන් ඉන්නෙ.![]()
@Solo Rider වගේ අයගෙ කරදර තව දුරටත් අපි ඉවසන්න ඕනි නෑ.ඒ නුලෙන් මේකෙට![]()
මේවා ඔබ කෙසේද සාවද්‍ය චෝදනා ලෙස නිර්වචනය කරන්නේ? ඔබ ඉහත වීඩියෝ පට හොඳින් අධ්‍යනය කළේ නම් ඔබටම වැටහෙනවා සුනඛ ප්‍රජාව තුළින් වර්තමානය තුළ සිදුවන අකටයුතු කම් ක්‍රමයෙන් ඉහළ යන බව.සුනඛ ප්‍රජාව වෙත මේ ත්‍රෙඩය තුළ එල්ල කරන සාවද්‍ය චෝදනාවන් පිළිබදව එකසත් සුනඛයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් වශයෙන් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
මේවා ඔබ කෙසේද සාවද්‍ය චෝදනා ලෙස නිර්වචනය කරන්නේ? ඔබ ඉහත වීඩියෝ පට හොඳින් අධ්‍යනය කළේ නම් ඔබටම වැටහෙනවා සුනඛ ප්‍රජාව තුළින් වර්තමානය තුළ සිදුවන අකටයුතු කම් ක්‍රමයෙන් ඉහළ යන බව.
මතක තබා ගන්න. මේ සම්බන්ධයෙන් අප තවදුටත් නිහඩ ව සිටින්නේ නොමැත. තවද උක්ත කාරණා තුළින් සුනඛයන්ගේ අයිති වාසිකම් නොව මානව හා බළල් අයිතිවාසකම් කඩවී ඇති බව මා තරයේ විශ්වාස කරමි. මේ සම්බන්ධයෙන් අප ජාත්‍යන්තර පුස් ප්‍රජා සුරකීමේ කොමිසමට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වෙමු.
සුනඛ ප්‍රජාව වෙත මේ ත්‍රෙඩය තුළ එල්ල කරන සාවද්‍ය චෝදනාවන් පිළිබදව එකසත් සුනඛයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් වශයෙන් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
සුනඛ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින නිලධාරීයෙකු වශයෙන් වගකීමේ න් කටයුතු කරන ලෙස මා ඔබට අවධාරනය කරමි! මෙවන් මරණ තර්ජන තුළින් අපව තවදුරත් නතර කිරීමට නොහැක.
සුනඛ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින නිලධාරීයෙකු වශයෙන් වගකීමේ න් කටයුතු කරන ලෙස මා ඔබට අවධාරනය කරමි! මෙවන් මරණ තර්ජන තුළින් අපව තවදුරත් නතර කිරීමට නොහැක.
බල්ලන්ට වෙන කරදර නෙවෙයි මහත්තයො බල්ලන්ගෙන් වෙන කරදර ගැන තමා අපි මේ කතා කරන්නෙ.
2000න් පස්සෙ නිසා කමකුත් නෑ වගේ. නෑ එක්කො වෙන තරහ මරහ අමතක කරන්න ඕනි බලු කරදර වලට මුල් තැන දීල.එහා ගෙදරට ලැබ්‍රඩෝ උකන්නෙක් ගෙනල්ලා, ඌට බයේ අපේ පූසා ඉන්නේ fridge එක උඩ
එකපාරක් බයිසිකලේ යනකොට මීටර් 600ක් විතර කාලකන්නියෙක් පස්සෙන් පැන්නුවා
හිතක් පපුවක් නැති ගද ගහන බල්ලෝ නොදකින්
This is just an example
ටොපු කොටවන සන්ගමේ ඔක්කොමලා පුසිලට කැමති නෑමේ මොහොතේ සිට බව්වන් දිනවීම සදහා කැපවෙමි...
![]()
දෙකම කන්නෙත් නැ එකයි කන්නේඅපි පුසියෙකුට ප්‍රතිපත්ති පාවාදෙන්නේ නැහැ සහෝ.ටොපු කොටවන සන්ගමේ ඔක්කොමලා පුසිලට කැමති නෑ
අපි පුසියෙකුට ප්‍රතිපත්ති පාවාදෙන්නේ නැහැ සහෝ.