ලුණු, රනවිරුවා වගේ දේවල් තමයි දැන් කතා වෙන්නෙ. ඒකාලේ බෙහෙත්වලින්, සීණිවලින්, බංකුවංචා ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.
මට හිතෙනවා මේ ආණ්ඩුව ගොඩක් හොදයි. මුන්ගෙන් පස්සෙ දෙන්න කෙනෙක් නෑ.
අපි තාම පුරුදු වෙලා ඉන්නෙ තනිපුද්ගලයෙක් ඇවිල්ල රට කරයි කියල. වෙන්න ඔ්නෙ ඒක නෙමෙයි. රනිල් හොද වුනත් පහල අය පාලනය...