Procurement app එකක් හැදුවා PowerApp, PowerAutomate, PowerBI, Sharepoint දාල. මාස හයක් විතර ගියා ඉවර කරන්න. දැන් අවුරුද්දක් විතර පාවිච්චකරනවා.
ඒ ටිකම Claude AI දාල NodeJS, SupaBase දාල හදන්න ගියේ පැය 3යි බං. පරණ Data ටික import කරන්නත් එක්ක.. (DATA ටිකත් AI වලින් Script එකක් හදල දුන්න import...