කොලර් මයික්

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    මචං මට හොද කොලර් මයික් එකක් ගන්න ඕන වෙලා තියනවා..
    කීයක් විතර වෙයිද මයික් එකයි අනිත් මෙව්වා එකයි..
    කොහෙද ගන්න තියෙන්නේ..

    images

    images

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් මම එකක් ගත්තා 3500/= උනා.
    වයර්ලස්
    ඕනෑම එලෙක්ට්‍රොනික් ෂොප් එකක වගේ තියනවා. ක්ලාස් වල සර්ලා දැන් පාවිච්චි කරන්නේ ඕවා. හොයාගන්න ලේසියි බන්.
    12540852_1738054049762389_3449502345199134033_n.jpg
     
    Last edited: