Sony Xperia M4 Aqua Dual ෆෝන් එක හොදයි ද?
දැනට රිවිව් වලින් හොදයි කියලා හිතුනේ මේක.
පාවිච්චි කරපු අයගෙන් සපෝට් එකක් ඕන..

ගන්නද, එපාද
දැනට රිවිව් වලින් හොදයි කියලා හිතුනේ මේක.
පාවිච්චි කරපු අයගෙන් සපෝට් එකක් ඕන..


ගන්නද, එපාද




මොකද මචං කරන්නේ ගන්නද? 26000 කට වගේ ගන්න වෙන හොද 4n තියේද?