👉ගජබා , සිංහ රෙජිමේන්තුවල නායකයන් සෙවූ ඔබට දැන් විශේෂ බලකායේ නායකත්වයක් ලැබී ඇත.
👉අවුරුදු හැත්තෑවේ අසූවේ නායකයන් සෙවූ ඔබට දැන් ඉතාමත්ම සුදුසු වයසේ නායකත්වයක් ලැබී ඇත.
👉ලුතිනන් කර්නල් ලා සෙවූ ඔබට දැන් ජෙනරාල් කෙනෙකු ලැබී ඇත.
👉හමුදාව හැර වෙන රටකට ගොස් පදිංචි වූවෙකු නොව විශ්‍රාම යන තුරු රට රැකි...