1. chullahattipadopana

    Kapruka koti 59 , anemanda ban kaata adeyida kiyala

    marune.... kaata adunath kamak naha... duppath minihekta.
  2. chullahattipadopana

    වෙලාවකට හිතෙනවා බන් , දුර ඈත කඩයක වත් කෙල්ලෙක් වත් හම්බුනේ නැත්තේ ඇයි කියලා

    ඇත පළාත් වල , හසලක , රාජාංගනය අරහේ මෙහෙ තොග කඩ , සිල්ලර කඩ ඔවා කරන සහ සල්ලි යහමින් තියෙන පවුල් තියෙනවා බන් . but පට්ට දුෂ්කරයි .එවල ඉන්නව බන් කෙල්ලෝ , මම කිව්වේ එක industry එකක් . අපරාදේ එහෙම කෙල්ලෝ කසාද බදින්න tibbe ....කොලබ ඉදන් කටු කන්න ඕනි නැහැ . වෙලාව තමයිනේ..
  3. chullahattipadopana

    Content creation walata හොද phone එක මොකක්ද?

    Content creation කියන්නේ මෙතන, phone එකෙන් video අරන් edit කරන එක... Iphone නම් මරු.. වෙන alternatives
  4. chullahattipadopana

    Wildcook book Video editing effects මොනවද

    Wildcook book ලගේ මේ shorts වලට ගන්න capcut editing features මොනවද? Transition වගේ effects ද?
  5. chullahattipadopana

    Facebook post hadana template thiyeda?

    Thiyenawa ne ahema ewa... Edit karala ganna.. Thiyr nam denna
  6. chullahattipadopana

    n8n kohomda ban install karanne lap ekata

    n8n kohomda ban install karanne lap ekata
  7. chullahattipadopana

    පිටරට facebook page එකක් හම්බුනා, පැයෙන් පැයට post

    කොහොමද බන් එහෙම දන්නේ? අඩේ එහෙම idea එන්නේ කොහොමද?
  8. chullahattipadopana

    Type C charging cable-mewa gannath bayayiii ban

    Mewage ekaka ban, aragena ape phone walata gahana eka awul da? ape thiyenne 15W Adapter , ethakota 120W gahala thiyenawane.....
  9. chullahattipadopana

    අඩු වයසේ එවුන්ට report කරන්න ගියාම එපවෙනවනේ

    මාගේ ජොබ් එකේ, අලුත් එවුන්, ඉන්න එවුන් එවුන් අව්රුදු 10 විතර බාලයි. තව director කෙනෙක් ගත්තා එකිත් 8 හරි බාලයි. මම හිතන්නේ වැඩි කල් දුවන්න බැරි වෙයි වගේ.
  10. chullahattipadopana

    NEW zealand වල company වලට Degree වලින් විතරක් යන්න පුලුවන්ද ?

    NEW zealand වල company වලට Degree වලින් විතරක් යන්න පුලුවන්ද ? Offer letter එකක් එව්වොත් company එකෙන් හරි නේද ? මම දැක්ක professionally qualified වෙන්නෙම නැති dial වැඩ , company එක ok නම් එච්චරයි නේද ?
  11. chullahattipadopana

    Chatgpt wagema photo read karala explain karana

    Ai tools wagayak, recommended karannko? Grork ai, deepseek ewun hariyanne naha. Mata ban screen shot read karala explanation ganna oni
  12. chullahattipadopana

    Ips monitor එකක් ගන්න බැලුවේ lap එකට

    Lap එකේ screen මදි වගේ, අනික බන් desktop වගේ වැඩ නැහැනේ. මම බැලුවේ laptop එක තියෙද්දී, ips monitor එකක් ගහන්න. 24inch හරි.. මොකක්ද ගන්න හොද? කොහොමත් 20-35 අතර ගානක් යනවා නෙද
  13. chullahattipadopana

    Chat GPT vs Grok vs Copilot vs Deepseek

    MOkakda ubala use karnne mata nam Chat GPT hodayii ban.. Copiolt karaya nam wathayakk,, uta ban karaganna baha ban... GROK use kare naha Deep seek thawama naha.. use karanna hodayida ban? images godak puluwan read karanna , pricing nathiwa
  14. chullahattipadopana

    ලංකාවේ reinsurance company තියේද ?

    මචලා එකේ කොහොමද වෙන්නේ තියෙන policies reinsurance companiyath sell කරනවද ? කොහොමද වෙන්නේ
  15. chullahattipadopana

    Samsung a36 hodada phone eka

    Kawda use karanne? Eka eka than wala eka eka ganan, mama without warrenty 80000, withsoftlogic warrenty 140000 Maraine ban....
  16. chullahattipadopana

    හෙට විතරක් වැඩ කරන්න තැනක්

    මචන්ලා, හෙට current කපනවා. මට laptop අරගෙන ගිහින් වැඩ කරන්න spot තියේද? Barista වල ඔහේ ඉන්න පුලුවන්ද laptop එක ගහගෙන

    No contents