ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න ඕන
LG,Samsung වලින් බැලුවේ.
Nelsons.lk ,wasi.lk බඩු ගත්ත අය ඉන්නවද
දෙකේම හම්බවෙන්නේ company warranty
Abans(LG),Damro(Samsung),Singhagiri(Samsung) Showroom වලට වඩා ගොඩක් අඩුවෙන් ඒ අය ගාව තියෙනවා.
Samsung RT34M5532S8
wasi.lk -- Rs.83000 (Sampath CC)
Damro,Singhagiri -- Rs.119990
Samsung RT28K3022SE
wasi.lk -- Rs.68498 (Sampath CC)
Damro,Singhagiri -- Rs.84990
LG K292SLBB
wasi.lk -- Rs.68498 (Sampath CC)
Abans -- Rs.80990
LG GLM292RLLN
wasi.lk -- Rs.82746 (Sampath CC)
Abans -- Rs.94990
මේ model පාවිච්චි කරන අය ඉන්නවනම් හොඳ නරක කියනවද
LG,Samsung වලින් බැලුවේ.
Nelsons.lk ,wasi.lk බඩු ගත්ත අය ඉන්නවද
දෙකේම හම්බවෙන්නේ company warranty
Abans(LG),Damro(Samsung),Singhagiri(Samsung) Showroom වලට වඩා ගොඩක් අඩුවෙන් ඒ අය ගාව තියෙනවා.
Samsung RT34M5532S8
wasi.lk -- Rs.83000 (Sampath CC)
Damro,Singhagiri -- Rs.119990
Samsung RT28K3022SE
wasi.lk -- Rs.68498 (Sampath CC)
Damro,Singhagiri -- Rs.84990
LG K292SLBB
wasi.lk -- Rs.68498 (Sampath CC)
Abans -- Rs.80990
LG GLM292RLLN
wasi.lk -- Rs.82746 (Sampath CC)
Abans -- Rs.94990
මේ model පාවිච්චි කරන අය ඉන්නවනම් හොඳ නරක කියනවද

Thanks
කම්ප්‍රසර් එකට 10y කිවුවහාම ඇන්දෙනවා, වැඩෙ තියෙන්නෙ බොඩ් එකෙ ඉන්දියන් lg samsung ගනින්, ටික කාලෙකින් ආපාහු lg samsung එකක්ම ගනින් 