100% Health Food Chain

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    Calorie Counter by Duaine Peiris

    https://web.facebook.com/pg/caloriecounter.duainepeiris

    http://caloriecounter.lk/

    කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ සුකෝපබෝගී ආපනශාලාවක් තුල තිබී කුණු වී නරක් වී තිබු මස් හා මාළු තොගයක් සොයා ගැණුනා.

    කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණී මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළ අතර, එහි ආහාර ඉතා අපිරිසිදු ලෙස හා අවිදිමත් ලෙස ගබඩා කර තිබූ බවයි කොළඹ කුරුඳුවත්ත බොරැල්ල බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සුභාෂ් මෙන්ඩිස් කියා සිටියේ.

    එම වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාල ආපනශාලාවේ ප්‍රධාන ශීතකරණයද අක්‍රීය වී තිබී ඇති අතර එයින් දැඩි දුර්ගන්දයක්ද හමා තිබෙනවා.

    7PspuVI.jpg

    C49cRcV.jpg

    10nYkFo.jpg

    3rlpESZ.jpg
     
    • Like
    Reactions: Sleepingwalker

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Calorie Counter by Duaine Peiris

    https://web.facebook.com/pg/caloriecounter.duainepeiris

    http://caloriecounter.lk/

    කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ සුකෝපබෝගී ආපනශාලාවක් තුල තිබී කුණු වී නරක් වී තිබු මස් හා මාළු තොගයක් සොයා ගැණුනා.

    කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණී මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළ අතර, එහි ආහාර ඉතා අපිරිසිදු ලෙස හා අවිදිමත් ලෙස ගබඩා කර තිබූ බවයි කොළඹ කුරුඳුවත්ත බොරැල්ල බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සුභාෂ් මෙන්ඩිස් කියා සිටියේ.

    එම වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාල ආපනශාලාවේ ප්‍රධාන ශීතකරණයද අක්‍රීය වී තිබී ඇති අතර එයින් දැඩි දුර්ගන්දයක්ද හමා තිබෙනවා.

    7PspuVI.jpg

    C49cRcV.jpg

    10nYkFo.jpg

    3rlpESZ.jpg

    මූව කැනඩාවට අල්ලල දුන්නොත්නම් එහෙ PR ගන්න එක ලේසි වෙයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,985
    86,190
    113
    ආශ්චර්යමත් රටක

    muuwa report karada danne na kattiya.. :D
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Owata katha kara kara inna deyak ne.
    ayeth okama karanawa. seal thiyala danna oni,
    ethakota thamai anith aya hedenne,
    hemadetama option dena hinda thamai hema balu
    wedakma karanne. minissu kochchara wiswasen goda wenawada
    hotel & restaurant walata badaginnata kema kanda.
    salli ganna eke hariyata deepanko honda kema tikak.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Owata katha kara kara inna deyak ne.
    ayeth okama karanawa. seal thiyala danna oni,
    ethakota thamai anith aya hedenne,
    hemadetama option dena hinda thamai hema balu
    wedakma karanne. minissu kochchara wiswasen goda wenawada
    hotel & restaurant walata badaginnata kema kanda.
    salli ganna eke hariyata deepanko honda kema tikak.

    :(:yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මුන්ගේ Branches කීපයක් තියෙනව කොළඹ 7, කොළඹ 5, සහ ගාල්ල. උං පිටරටත් ඇරිය කුවේට් වලයි, මාලදිවයිනෙත්. අපරාදෙ හොඳ සංකල්පයක් මත පදනම් වෙච්ච අවහන්හල් ජාලයක් නිකන් බොරු කරන්න ගිහිල්ල අනාගත්ත. මිනිහට ඇත්තටම ඕක අවංකවම කරා නං ගොඩක් දියුණු වෙන්න තිබුන :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,985
    86,190
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ගේ Branches කීපයක් තියෙනව කොළඹ 7, කොළඹ 5, සහ ගාල්ල. උං පිටරටත් ඇරිය කුවේට් වලයි, මාලදිවයිනෙත්. අපරාදෙ හොඳ සංකල්පයක් මත පදනම් වෙච්ච අවහන්හල් ජාලයක් නිකන් බොරු කරන්න ගිහිල්ල අනාගත්ත. මිනිහට ඇත්තටම ඕක අවංකවම කරා නං ගොඩක් දියුණු වෙන්න තිබුන :sorry:

    දැන් ඉතින් කැලරි නෙවෙයි පනුවො කවුන්ට් කරන්න බලන් යන්න ඕන..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Calorie counter eken mama eka parak kawa. kama rasa na. Healthhouse kyala lagadi patan gatta ekak tyenawa eke nm kama patta rasai. ganath shape.
    Eat right kyala ekak tyenawa tama ynna bari una