අන්කල් කියනවා බන්

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ow bn wadiya ganan ganna epa api eka ganna ganwa kyl pennuwama un onwatwath wada oka kynwa
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මටත් ඔය සීන් එක වෙනවා අපේ අයියලෙගෙ පොඩි උන් ටික අපේ ගෙදර ආවම, මාමේ මාමේ කියනව බන් දෙන්න හිතෙනව උඩින් විසික් වෙන්න. මං තාම බැදලවත් නැති පොඩි එකා. මේ වේස පැටවු ටික මාමා මාමා ගගා පස්සෙන් පන්නනව අපේ ගෙදර ආපු වෙලේ ඉදන්. මටත් උන්ට දුවා පුතා කියන්න වෙලා තියෙන්නෙ. :baffled: :angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Api terune nethi unata body eka naki pata gahanawa bn.api daily dakina hinda loku change ekak penne ne.but iskole yana kollo kellota api podi kale unclelawa dekka widiyata tama apiwa penne unta
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.
    Let's face it
     
    • Like
    Reactions: olu bakka

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.
    යකෝ මට 28 යි. ඒත් ඔය වයසේ උන් මට කතා කරන්නේ අංකල් කියල. එපා වෙනවා ඉතින් එහෙම කියනකොට... මලත් පනිනවා වෙලාවකට... මම දවස දෙක තුනක් කියුව සමහරුන්ට අයියේ කියන්න කියල......
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කට ඇරලා දුව පුතා කියපන් බල්ලෝ
    35 කියන්නේ නාකි
    බැදලා ලමෙක් ඉන්න ඕනේ වයසේ
    බැදලා ලමෙක් ඉන්නවා නම් ඉබේම කටින් පුතේ දුවේ වචන එනවා බන්
    අයියේ කිව්වත් පොඩි එවුන් සමහරවෙලාවට පුතේ කියල තමා කටෙන් එන්නේ මගේ නම්
    වයස අනුව හරි උබ අන්කල් තමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්කෝලෙ යන පොඩි උන් අන්කල් කිව්වට එහෙම අවුලක් නෑ. දිග කලිසම අඳින උන් කිව්වොත් තමයි පොඩ්ඩක් හරි හිතන්නෙ.
    අවුරුදු 28 දිත් දවසක් පොඩි එකෙක් කිව්වා ඔන්න ඔය අංකල්ට(මට) පාරෙ ඉඩ දෙන්න කියලා. 🤦‍♂️😁
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මටත් ඔය සීන් එක වෙනවා අපේ අයියලෙගෙ පොඩි උන් ටික අපේ ගෙදර ආවම, මාමේ මාමේ කියනව බන් දෙන්න හිතෙනව උඩින් විසික් වෙන්න. මං තාම බැදලවත් නැති පොඩි එකා. මේ වේස පැටවු ටික මාමා මාමා ගගා පස්සෙන් පන්නනව අපේ ගෙදර ආපු වෙලේ ඉදන්. මටත් උන්ට දුවා පුතා කියන්න වෙලා තියෙන්නෙ. :baffled: :angry:

    habai ube nam wayasa hri bn dn uncle kynna :lol: :lol: :lol: