ඊ-බේ ගැටලුවක්

gonowqa

Member
Jul 8, 2010
202
29
0
ඊ-බේ එකවුන්ට් එකට මගෙ ක්‍රෙඩිට් කාඩ් එක දැම්මොත්, ඊ-බේ එකෙන් මම බඩු විකුනලා ගන්න සල්ලි කෙළින්ම ක්‍රෙඩිට් කාඩ් එකට එනවාද? මැලේසියාවෙ පේ-පල් එකවුන්ට් එකකින් ලංකාවෙ විසා කාඩ් එකකට සල්ලි ගන්න පුලුවන්ද?
 

Max_r

Well-known member
  • May 10, 2007
    12,987
    1
    15,769
    113
    PayPal wala lankawa hadunwanne Sent only country kiyala... mn danna tharamin paypal magin ape card 1ta salli enne na..

    but
    seller direct refund karama card 1ta salli watenwa..

    nathinam PayPal coupon use karapan..