මේකයි කේස් එක.
දැනට පාවිච්චි කරපු පොන් එකට කෙල උනා දැන් අව්රුදු 4ක් වෙනවා පොන් එක අරගෙන NOKIA 6.1 Plus.
දැන් පොන් එන එකපාරටම Off වෙනවා වැඩ කර කර ඉන්න ගමන්. battery එකත් මාරු කලා වැඩේ හරිගියේ නැ.
තියෙන වාතාවරනය එක්කලා ලොකු ගානක් යට කරලා පොන් ගන්න එක කරන්නත් බැ දැන්
සාමාන්යය වැඩ ටික කරගන්න පුලුවන්...