කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය
මම ගොඩක් කරුණු කාරණා එකතු කරලා ලියපු ලිපියක්. හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා
නූතනයේ මේ ශ්රීලංකාද්වීපය මුහුනදී සිටින ගැටලු රැසකි. රටේ සමාජ ආර්ථික පසුබිම ගැන කවුරුන් කුමක් කීවද එය එතරම් යහපත් මට්ටමක අද නොපවතියි. රටේ ආහාර පිළිබඳ ගැටලු, ආර්ථික අර්බුධ, රැකියා ගැටලු...