Elakiri Ref System Useless ?

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
මචන්ලා කාලයක් තිස්සේ දැකපු දෙයක්...මේ රෙෆ් system එක අජුතයිනේ :dull:

හේතු
1) දැන් මේකේ රෙෆ් + 50000ක් තියෙන කෙනාටත් -රෙෆ් 10000 තියෙන එකාටයි තියෙන පහසුකම් දෙකම එකයිනේ :lol::lol:

පොඩ්ඩක් හිතපන් -10000 රෙෆ් තියෙන එක එකටත් පොස්ට් දාන්න පුළුවන් නම්...+ කෙනාටත් පොස්ට් දාන්න පුළුවන් නම් වෙනසක් තියේද :nerd:

amasin
http://www.elakiri.com/forum/member.php?u=438906

kazzen
http://www.elakiri.com/forum/member.php?u=62457

මුන් දෙන්නටම ගානක් වත් නැහැ - රෙෆ් ගැන... :rofl::rofl:
Suggestion:- යමකිසි - රෙෆ් ගානකට අවාම පොස්ට් දාන්න බැරි කරා නම්..මේ - උනුත් ට්‍රයි කරනවා + වෙන්න...නැත්නම් අලුතින් හරි ඇවිත් හොදට ඉදිවිනේ :dull:

2) පන දාගෙන සමහර උන් රෙෆ් හිගා කනවා..රෙෆ් හිගා කනවා...ඇත්තට මේ රෙෆ් අරන් මුන්ට ලැබෙන දෙයක් තියේද :lol::lol: අඩුම ගානේ රැට පාන් කැල්ලක් ගන්න ලැබෙනවද :P:P
Suggestion:- rep ගාන මත hidden forum section වෙනවා වගේ..සමහර features unlock වෙන්නේ නියමිත රෙෆ් ගානක් තියෙනම් :)

3) රෙෆ් කපන ආකාරය අනුව කපනය අයගේ නම් නොපෙනීම..
Suggestion:- කුණු හරුප සහ තඩි images දාලා රෙෆ් කපන අයගේ නම් වත් පෙන්නවා නම් හොදයි..නැත්නම් එපා වෙනවා උදේ පාන්දරම තඩි ගු ගොඩක ෆොටෝ එකක් දාලා ගෙදර මිනිසුන්ටත් බැනලා රෙෆ් කපලා තියෙනවා දැක්කම :(

සංවාදයට විවුර්තයි :)
 
Last edited:

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
images
 
Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    252
    63
    Kalen kaleta ung ban wenavada koheda..
    scurvy oya dawas wala loku talk dunna uta thama rathu kotu thiyanwa kiyala.. kattiya set wela uwa nil kara :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    Kalen kaleta ung ban wenavada koheda..
    scurvy oya dawas wala loku talk dunna uta thama rathu kotu thiyanwa kiyala.. kattiya set wela uwa nil kara :rofl:

    රතු කොටු තිබ්බට වැඩක් නැහැනේ බන්...මන් නම් හිතන්නේ නැහැ උන් බෑන්ඩ් වෙන්නේ රතු කොටු නිසා කියලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලොල්...රේප් ගැන මේකේ කතා කරන්න එපා බන්...:lol::lol: රේප් වල ඇති වටිනාකමක් නැහැ...එහෙම දන දැනත් උබල ඕව ගැන මොනාහරි දෙයක් කිව්වොත් හිතන්නේ උබ රේප් හිගාකනවා...උබට රේප් හරි වටිනවා කියල...ඔන්න ඔහේ තියෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන්....රේප් කන්නද :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ලොල්...රේප් ගැන මේකේ කතා කරන්න එපා බන්...:lol::lol: රේප් වල ඇති වටිනාකමක් නැහැ...එහෙම දන දැනත් උබල ඕව ගැන මොනාහරි දෙයක් කිව්වොත් හිතන්නේ උබ රේප් හිගාකනවා...උබට රේප් හරි වටිනවා කියල...ඔන්න ඔහේ තියෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන්....රේප් කන්නද :yes:

    pissu uttek ban oka
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ලොල්...රේප් ගැන මේකේ කතා කරන්න එපා බන්...:lol::lol: රේප් වල ඇති වටිනාකමක් නැහැ...එහෙම දන දැනත් උබල ඕව ගැන මොනාහරි දෙයක් කිව්වොත් හිතන්නේ උබ රේප් හිගාකනවා...උබට රේප් හරි වටිනවා කියල...ඔන්න ඔහේ තියෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන්....රේප් කන්නද :yes:

    මට තියෙන ලොකු අවුලක් මේක..හැමදාම උදේ බලද්දී කුණු හරුප එක්ක තඩි ෆොටෝ දාලා රෙෆ් කපලා :no:

    එපා වෙනවනේ බන්..

    රෙෆ් කපන ආකාරය අනුව කපනය අයගේ නම් නොපෙනීම..
    Suggestion:- කුණු හරුප සහ තඩි images දාලා රෙෆ් කපන අයගේ නම් වත් පෙන්නවා නම් හොදයි..නැත්නම් එපා වෙනවා උදේ පාන්දරම තඩි ගු ගොඩක ෆොටෝ එකක් දාලා ගෙදර මිනිසුන්ටත් බැනලා රෙෆ් කපලා තියෙනවා දැක්කම

    දැනුත් මුල් 05 තියෙනවා ගෙදර මිනිස්සුට බැනලා කුණු හරුපෙන් :(
     
    • Like
    Reactions: agrmrs

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    pissu uttek ban oka

    උබට මාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවද බන්..තොගේ හොදටනේ කිව්වේ ජොබ් එකක් හොයා ගනින් කියලා...එහෙනම් තෝ තමා ඊයේ අම්මට බැනලා රෙෆ් කපපු එකා :growl::growl:

    නදීර lk එක එළකිරියේ අසහනේ පතුවරලා දැන් නිහාල් උනාද :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ai ubata VIP ekak denna onada admin?:lol:

    සිංහල දන්නවද?ඇස පේනවද :lol::lol:

    කොහෙද යකෝ මන් VIP ඉල්ලුවේ.. :frown::frown:

    නයට කරන තොපි වගේ උන් නිසා දැන් එන්න අප්පිරියයි :angry::angry:

    හැමදාම ෆේක් වලින් රෙෆ් කපලා මහන්සිත් ඇතිනේ :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට තියෙන ලොකු අවුලක් මේක..හැමදාම උදේ බලද්දී කුණු හරුප එක්ක තඩි ෆොටෝ දාලා රෙෆ් කපලා :no:

    එපා වෙනවනේ බන්..

    දැනුත් මුල් 05 තියෙනවා ගෙදර මිනිස්සුට බැනලා කුණු හරුපෙන් :(

    එක මිනිමයිස් කරලා දාහන් බන්...ඉවරයි කතන්දරේ...උදේ පාන්දර ඇවිත් ඕක බලන්න එපා...දවසම ඉවරයි...:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රෙප් එපා කිය කියා රෙප් හිගාකෑමක් මට නම් පේන්නෙ, රෙප් ගොඩක් තියෙන උන් කෙරේ ඉරිසියාව ඇති උනාම ඔහොම හිතෙනව,ඇමසින්ට උනත් අදහස් ප්‍රාකාශ කරන්ඩ ඉඩ දෙන්ඩ ඔනෙ මොකක්ද වරද ඌත් අපේ එකෙක්නෙ,