~ Hutch Couple Package : UNLIMITED ~

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හච් කපල් පැකේජ් තාම ගන්න තියෙනවද..
    දැන් මේවා තහනම් කරලා කියලා තමා හච් එකෙන් කියන්නේ.. :dull:
    ඒත් ikman එකේ ගොඩක් ඇඩ්ස් තියෙනවා..
    මේකේ ඇත්ත නැත්ත මොකද්ද?
    ලගදි එලකිරි මෙම්බර් කෙනෙකුත් මන් දැක්කා දාලා තියෙනවා කපල් සිම් සෙල් කරන්න..

    47732.jpg

    මේ අන්ලිමිටඩ් පැකේජ් එක ගන්න තියෙනවද තාම! තියෙනවනම් කොහෙන්ද ගන්න පුලුවන්, කීයක් වෙනවද.. :yes::yes:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mehe mai machan normaly denne na. Promotion only.ithin oya wasiya aran samahara un nikan sim hitan ikman eke denawa dala.active karanne na...oya wage polu kapu aya enawa hambanata api gawata.

    Ona nam call ekak denna.wade karala denna
    072 10 52 466
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මචං හච් බ්‍රාන්ච් එකකින් අහපං. උන් ගාව තියෙනවා. ඒත් හච් හෙඩ් ඔෆිස් එකෙන් අහපුවාම එහෙම ඒවා නැ කියනවා
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    11.gif

    Mehe mai machan normaly denne na. Promotion only.ithin oya wasiya aran samahara un nikan sim hitan ikman eke denawa dala.active karanne na...oya wage polu kapu aya enawa hambanata api gawata.

    Ona nam call ekak denna.wade karala denna
    072 10 52 466

    ela machan man call karannam :yes:
    මචං හච් බ්‍රාන්ච් එකකින් අහපං. උන් ගාව තියෙනවා. ඒත් හච් හෙඩ් ඔෆිස් එකෙන් අහපුවාම එහෙම ඒවා නැ කියනවා
    thanks bro
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මචං හච් බ්‍රාන්ච් එකකින් අහපං. උන් ගාව තියෙනවා. ඒත් හච් හෙඩ් ඔෆිස් එකෙන් අහපුවාම එහෙම ඒවා නැ කියනවා

    eka illegal ekai a.......apita couple sim kiyala denne company walata ganna sim bn:yes: