SLT ADSL තියෙන අය උදව් කරන්න!
ඩොන්ගල් ජරාව විසික් කරලා web family පැකේජ් එක ගන්න යන්නේ, මේ රවුටර් දෙකෙන් (tplink/prolink) මොකද්ද බන් හොද! උබලා ගාව තියෙන්නේ මේවද. SLT ලගේ සයිට් එකේ තිබ්බේ..
http://www.slt.lk/e-teleshop/product-category/wifi-enabled-routers
උබලා ගාව තියෙන රවුටර්ස් මොනවද,,, හොද එකක් කියපල්ලා පුලුවන්නම් පිටින් ගන්න
රවුටර් එකයි වයර් කෝඩ් එකයි අරන් පේමන්ට් එකත් ගෙවලා කොහොමද මේක කරගන්නේ..browser එකේ මොකද්ද address එකක් ගහන් ඕන නේද රවුටර් එකේ settings පේජ් එකට යන්න.. ඒකයි username & password කොහොමද එන්නේ SLT ADSL වලට ?
SLT එකේ උන්ගේ දෙමව්පියෝ මතක් කරලා බැනලා තියෙනවා ඕන තරන් දැකලා තියෙනවා එලකිරියේ..
ඒත් මොනවා කරන්නද මේකනේ ගන්න තියෙන්නේ.. ලන්කාබේල් ගත්තොත් විකිනෙනවා මුලින් 

Last edited: