කොච්චිය_භාගයක්
පොල්ගහවෙල සිට මොරටුව බලා ධාවනය වන කාර්යාල් දුම්රියේ ඉදිරිපස කොටස හා එංජිම ගැලවී තිබේ.
කැළණිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී මීට සුළු මොහොතකට කලින් මෙම සිදුවීම සිදුවූ අතර දුම්රියේ ඉදිරිපස කොටස නොනවත්වා ඉදිරියට ධාවනය කොට තිබේ.
පසුපස කොටස (එන්ජිම හා කොාච්චි පෙට්ටි) දුම්රිය මාර්ගයේ...