ගොඩක් අඩු පාඩු තියෙනවා. හෙන ගේමක් දීල මේ තත්වෙට හරි ගෙනාවෙ. මට ටිකක් ෂේඩින් අමාරුයි. සමහර විට වැඩිය පුරුදු නැති නිසා වෙන්න ඇති. ඔයාලා දකින අඩු පාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදා ගන්න පුළුවන්නේ. @pathaleiretta ගෙ වීඩියෝ බලල තමයි මම ඉගෙන ගන්නෙ.
කැතයි, අළු හම් හැදිල වගේ, මහමාරිය හැදිල වගේ කියල...