1. Candid-B

    ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

    ජීවිතේ පළවෙනි පාරට ගුලියක් ගහන්නයි යන්නේ. 🤷🏻‍♂️ බීලා හොඳ නරක කියන්නම්. මයිලෝ එක්ක චොකලට්. 💁🏻‍♂️
  2. Candid-B

    හල්මිල්ල දැව වලින් ජනෙල් හැදුවට කමක් නැද්ද?

    මගේ යාලුවෙක් ඇහුවා හල්මිල්ලෙන් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. මටත් අයිඩියා එකක් නැති නිසා මම ඇහුවා හොඳ වඩු බාස් කෙනෙක්ගෙන් අහන්න කියලා. මට කියන්නකෝ ලී ගැන දන්න කෙනෙක් මෙහෙම හල් මිල්ල වලින් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා.🤷🏻‍♂️ @PHBhagya
  3. Candid-B

    මම මේ කෙල්ලට ආසයි..

    ඔයාලත් මේ වගේ කොටට කොන්ඩේ කපපු cute කෙල්ලොන්ට ආසද? 😍 කෙල්ල කොහෙද අහන්න එපා කොල්ලො කාරයෝ වගේ. කෙල්ල ඉන්නෙ මැද්දේ. 🤷🏻‍♂️
  4. Candid-B

    කඩේ අයියා trip එක පාන්දරින් සින්දුවට නටන tiktok එක හොයල දෙන්නකෝ.

    කඩේ අයියා trip එක පාන්දරින් සින්දුවට නටන tiktok එක හොයල දෙන්නකෝ. අඩේ ඒක ආයේ බලන්න ආසයි බන්. 😄මට හොයාගන්න බැරි වුණා. අනේ හොයල දියන්කෝ. 🤷🏻‍♂️
  5. Candid-B

    මේ වගේ කෙල්ලෙක් බඳින්න තියෙනව නම් මරු නේද බන් ❤️

    මේ බලපන් මේ කෙල්ල කතා කරන ලස්සන. මට මේකිව බඳින්න තියෙනව නම්. ❤️ මේ video එක අද දවසට හිතුන හිතුන පාරට බැලුවා. 😍
  6. Candid-B

    ඊයේ පොඩි මල්ලි කෙනෙක්...

    ඊයේ මම 1:40ට විතර town එකට ගියා බයික් එකේ. School time එකනේ. පට්ට traffic. කහ ඉර ගාව පොඩි මල්ලි කෙනෙක් බලන් ඉන්නවා පාර පනින්න. හත අට වසරේ විතර ඇති. මම නැවැත්තුව. මගෙ lane එකේ ආපු අනිත් අයත් නැවැත්තුව උට පාර පනින්න. oncoming lane එකේ ත්‍රිවිල් එකක් ආවා කෙළගෙන. මම දුර ඌ එනකොටම පට ගාලා උට head...
  7. Candid-B

    The Balloon and the Boy

    The Balloon and the Boy One day, a little boy went to the park feeling sad. He sat on a bench, holding a balloon tightly in his hand. An old man sitting nearby noticed the boy and asked, "Why so gloomy, young man?" The boy replied, "Everything goes wrong in my life. I don’t feel happy...
  8. Candid-B

    මට උඹලට රහසක් කියන්න තියෙනවා..

    මේ පහළ තියෙන මගේ රහස අහල බලන්න. පුළුවන් නම් මම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. මම මගේ රහස අග ඉඳලා මුලට කියලා තියෙන්නෙ. පුළුවන් නම් තේරුම් ගන්න. මාවත් තේරුම් ගන්න. 😐
  9. Candid-B

    ඔබ සහය දක්වන්නේ ඉරානයටද, ඊශ්‍රායලයටද ? මනාපය පළ කරන්න..❌

    ඔබ සහය දක්වන්නේ ඉරානයටද, ඊශ්‍රායලයටද ? මනාපය පළ කරන්න..❌ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය තත්වය ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වීමට බලපායි. යුද්ධයෙන් ඊශ්‍රායලය ජයග්‍රහණය කළහොත් ඔවුන් ශ්‍රී ලංකාව යටත් කරගන්නවා සේම ඉරානය ජයග්‍රාහානය කළහොත් ඔවුන් ශ්‍රී ලංකාව යටත් කර ගනී. එසේ හෙයින් ඔබ කැමති...
  10. Candid-B

    මාව පූසෙක් හීරුවා..🐱

    අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ...
  11. Candid-B

    නලින් හෑවගේ චාටර් එක 😄

    හානවා කියලා මෙහෙමත් හානවද?
  12. Candid-B

    උඹලා දැනට කී පාරක් ලේ දීලා තියෙනවද?

    උඹලා දැනට කී පාරක් රුධිර පාරවිලයනය(blood donate) කරලා තියෙනවද? මම දැනට තුන් පාරක්. අද ගිහින් දීලා ආවා. මම මේක කියන්නේ මහ ලොකු දෙයක් විදිහට නෙමෙයි. කට්ටිය inspire කරන එක තමයි මගේ මූලික අරමුණ මෙහෙම thread එකක් දාන්න. 🤷‍♂️ රුධිර පට්ටිකා දෙන්නේ කොහොමද කියලත් අහන්න හිටියා.මට අමතක වුණා අහන්න. ❤️
  13. Candid-B

    අද මොකක් හරි නිවාඩු දිනයක් කරලද බන් ?

    අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ? අනේ කියපංකො බං 🤷‍♂️ ------ Post added on 1746579687
  14. Candid-B

    පොල්කිරි බොමු ! 🥛💦 ගුණදායක පොල්කිරි 👩

    මට ගැස්ට්‍රයිටීස් නිසා අපේ අම්මා අද මට උදෙන්ම පොල්කිරි කැඳ හදල දුන්නා. බොන ගමන් නිකමට නෙට් එකේ හොයල බැලුව මේකෙ ගුණ අගුණ. අගුණයක් නෑ කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. මොකද මව් කිරි වල තියෙන පෝෂණ ගුණය වගේම පොල්කිරි වලත් ඒ හා ආසන්න ගුණයක් තියෙනවා. බිව්වා විතරයි ගැස්ට්‍රයිටීස් කොහෙන් ගියාද නෑ. මාරම...
  15. Candid-B

    Radio circuit CXA1619BS (30pin)

    මේක radio circuit එකක්. මම පොඩ් කාලේ හදපු (හදපු කියන්නේ components ටික pcb එකට mount කරන්න නේ තියෙන්නෙ ; ලොකු දැනුමක් ඕන නෑ.) මේක හැදුවේ මම 9වසරේදී වගේ. අද බඩු අස් කරනකොට හම්බුනා. වැඩේ කියන්නේ circuit එකේ දැන් වයර් ටික ගැලවිලා සේරම. RF antena, vcc/gnd හොයා ගන්න පුළුවන්. ඒත් මේකේ volume up/down...
  16. Candid-B

    මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුලු එන්නෙ ඇයි බන් ?

    මාර සීන් එක මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුළු එනවා සහ මාර කියාගන්න බැරි මොකද්දෝ දැනෙනවා දුකක් එක්ක. නිකන් හාට් එක නවතිනව වගේ. ඇයි බන් ඒ ? උබලටත් එහෙමද නැත්තම් අනේ මන්ද. burst into tears කියන්නෙ. අන්න ඒ වගේ සට සට ගාල ඇස් දෙකෙන් කඳුළු එන්න ගන්නවා. :(
  17. Candid-B

    ජයසිරි මංගලම් වේවා..💕

    යුවතිපති හට ජයස්තු ජයමංගල්‍යක් වේවා! :love2:
  18. Candid-B

    මේ බලපකෝ ඉන්දුනීසියාවේ පාරක්..

    මට මේ video එක share කරේ ඉන්දුනීසියාවේ යාලුවෙක්. ඌ ඉන්නෙ බටු ජොම්බා කියන ගමේ. ඔය පාර පළල් කරන project එකක් කරනවලු. මට නිකමට ඌ video එක එවල තිබ්බ dc එකට‍ බලන්න කියලා. 😄
  19. Candid-B

    Packaging cardboard Boxes - කාඩ්බෝඩ් ඇසුරුම් පෙට්ටි

    කාඩ්බෝඩ් පෙට්ටි කොහෙන්ද බන් ගන්න තියෙන්නෙ ? bookshop වල තියෙනවද ? ඔය පිටරට ඉන්න කෙනෙක්ට පාර්සලයක් යවන වැඩේකට ගන්න. කොහෙද ගන්න තියෙන්නෙ ? 🤷‍♂️

    No contents