1. H

    රට ඉවරයි - "නමෝ නමෝ මහතා" - LPL ආරම්භයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයෙත් නා ගනී

    :shocked::shocked: හරියට සිංහල දන්න උන්ට දෙන්න ඕන ජාතික ගීය කියන්න. :love::love::love::love::love::shocked::shocked::shocked::shocked::shocked::love::love::love::love::love: ------ Post added on 1690812432
  2. H

    2023 වසර අවසානයේ ඩොලරයේ අගය කොපමණ වේද?

    2023 වසර අවසානයේ ඩොලරයේ අගය කොපමණ වේද?
  3. H

    UK Visa: ගාස්තු වැඩි වේ..ගිය අය ලොකු අමාරුවක

    රජයේ සේවක වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා සහ සෞඛ්‍ය ගාස්තු වැඩි කිරීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ. නව ශිෂ්‍ය වීසා එක පුද්ගලයෙකුට UK පවුම් 436 (රුපියල් 183,000) වන අතර සෞඛ්‍ය ගාස්තුව එක පුද්ගලයෙකුට එක වසරකට UK පවුම් 776 (රුපියල් 326,000) අය කරනු ලැබේ...
  4. H

    රුමේනියා SMS රැකියා වංචාව

    රුමේනියාවේ ලක්ෂ 4ක වැටුපක් ගෙවන රැකියා පොරොන්දු වන SMS දැන්වීමක් ගැන සැලකිලිමත් වන්න. :shocked::shocked::angry::angry:
  5. H

    Breaking news - Visa - UK to ban family visa for foreign students

    Masters students and many other post grads will be banned from from applying for dependent visa. The ban will not apply to PhD students, whose courses usually last between 3 and 5 years. UK government planning to make official announcement Tuesday or Wednesday. ---- UK SUN newspaper
  6. H

    Australia Visa News

    A formal review of Australia’s of migration system is prompting the Australian government to introduce proposals for reforms to current migration settings. The review’s recommendations encompass student visas and student migration, and the expected overall effect will be that visa policies will...
  7. H

    🔴🔴 Breaking News රජය සතු ලංකා හොස්පිටල්ස් කොටස් විකිණීමට කැබිනට් අවසරය

    රජය සතු ලංකා හොස්පිටල්ස් කොටස් විකිණීමට කැබිනට් අවසරය. --- Hiru
  8. H

    🔴🔴 Breaking News SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

    රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හී කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හී කොටස් අයිතිය දරන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් වන අතර, කොටස් විකිණීමේ...
  9. H

    Breaking News: පොලිස් ආරක්ෂාව මැද හෙට කාර්යාල දුම්රිය වැඩ

    අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. ඒ අනුව හෙට (15) උදෑසන කාර්යාල හා මගී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45ට...
  10. H

    හමුදාව - පොලිසිය යෙදවුවහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් වෙයි

    රෝහල් තුළට හමුදාව හෝ පොලිසිය යොදවලා වැඩවර්ජනය මර්ධනය කිරීමට උත්සහ කළ හොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට අනිවාර්යෙන්ම පත්වන බවත් අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් වැඩවර්ජනය දිගු නොකරන්නැයි රජයට කියන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (14) පස්වරුවේ පැවසීය...
  11. H

    🔴🔴 Breaking News: හෙට පාසල් වැඩ වර්ජනයක්

    හෙට පාසල් වැඩ වර්ජනයක්. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්. දරුවන් පාසල්වලට යවන්න එපා ගුරුවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
  12. H

    🔴🔴🔴 Breaking News: හෙට (15) බැංකු වැඩ වර්ජනයක්

    හෙට (15) බැංකු වැඩ වර්ජනයක්.
  13. H

    🔴🔴🔴 Breaking News: ලංකා විදුලිබල මණ්ඩල වර්ජනයක්

    ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරඹයි.
  14. H

    🔴 🔴 🔴 Breaking News: අද රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

    අද (14) රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්.
  15. H

    🔴🔴🔴 BREAKING NEWS: අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනය ව්‍යාප්ත කිරීමට තීරණයක්

    පළාත් 4ක අද ක්‍රියාත්මක කළ වෛද්‍ය වර්ජනය හෙට තවත් පළාත් 5කට ව්‍යාප්ත කිරීමට තීරණයක්. වෛද්‍යවරු මේ වන විට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වමින් සිටිති. --- Hiru UPDATE: සාකච්ඡා අසාර්ථකයි UPDATE 2: හෙට (15) සිට වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයක්
  16. H

    🔴🔴🔴 Breaking News - ජනාධිපති වෘත්තීය සමිති එකමුතුව සමග විශේෂ සාකච්ඡාවක්

    ජනාධිපති, වෘත්තීය සමිති එකමුතුව සමග සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. අද (13) රාත්‍රී 7.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. --- Hiru
  17. H

    🔴🔴🔴 BREAKING NEWS: අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක්

    හෙට (13) දින සිට බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. සෙසු පළාත් අඟහරුවාදා සිට අඛණ්ඩ වර්ජනයට එක්වෙයි. UPDATE: පුද්ගලික 'Channelling' සේවා නැත

    No contents