1. H

    MH370 The Plane That Disappeared - Netflix

    MH370 The Plane That Disappeared - Netflix :shocked: :shocked:
  2. H

    🔴🔴🔴 Breaking News: වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් හෙට වර්ජනයේ

    රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් හෙට දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. මේ හරහා හෙට දිනයේදී ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාල වනු ඇති බවයි ඊට සහය දෙන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. එමෙන්ම හෙට පැවැත්වෙන...
  3. H

    රවීට එරෙහි බැඳුම්කර නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දු කරයි

    බැඳුම්කර වෙන්දේසිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකක් පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ, රවී කරුණානායක ඉදිරිපත් කළ...
  4. H

    Breaking News: අත්‍යවශ්‍ය සේවා ලෙස මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් සඳහා අස්සන් තබා ඇති බව වාර්තා වනවා. මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා ප්‍රකාශයට පත් කිරීම...
  5. H

    විදුලි බිල ගෙවනවද?

    විදුලි බිල ගෙවනවද?
  6. H

    Breaking News අද සිට විදුලි ගාස්තුව ඉහළට

    අද සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනු ඇති.
  7. H

    Breaking News: තැපැල් ඡන්දය කල් යයි

    2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොර ව කල් යන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා. එළැඹෙන 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීම යි මෙසේ කල් යැවෙන බව වාර්තා වන්නේ. --- Hiru
  8. H

    The Last of Us Part I - PS5

  9. H

    කොළඔ දී හෙට විරෝධතා ව්‍යාපාරයක් - වසන්ත මුදලිගේ

    හෙට (04) දිනයේ කොළඔ දී විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අධිකරණ කටයුත්තක් වෙනුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. --- Hiru

    No contents