1. H

    Breaking News - විදුලි ගාස්තුවල අතුරු සංශෝධනයක් නැහැ

    පසුකාලීනව බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තුවල අතුරු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කර තිබෙන බව එහි සභාපති ජනක රත්නායක පවසනවා. --- Hiru
  2. H

    Visa news UK: No two year post study work visa, no dependents allowed

    UK interior minister Suella Braverman is planning to cancel the post study work visa and the dependent visa. Only graduate students studying a research-based or at least two years’ long course such as a PhD will be allowed access to a dependent visa. A graduate will also only have a six month...
  3. H

    අමෙරිකාවෙත් බිත්තර මිල නගියි

    අමෙරිකාවේ බිත්තර මිල පසුගිය වසරට සාපේක්ෂව 60% කින් ඉහළ ගොස් ඇති බව සී.එන්.එන් ප්‍රවෘත්ති සේවාව වාර්තා කරනවා. මීට හේතු වී ඇත්තේ බරපතළ වෛරස් රෝගයක් හේතුවෙන් බිත්තර සැපයුම් දැඩි ලෙස පහත වැටීමයි. මේ වන විට සෑම ඇමරිකාවේ වෙළෙඳසැලකම ඉතා අඩු බිත්තර තොග දක්නට ලැබෙන අතර ඒවායේ මිල ගණන් පසුගිය මාසයට...
  4. H

    Breaking News: නානුඔයේ දී මාරක රිය අනතුරක් - පුද්ගලයින් 7 දෙනෙකු මරුට

    රදැල්ල බෑවුම් ප්‍රදේශයේ දී මීට ටික වේලාවකට (20) පෙර බස් රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවට රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රියෙහි පැමිණි සාමාජිකයින් බවයි වාර්තා වන්නේ. අනතුරින් පුද්ගල‍යින්...
  5. H

    බිත්තර සඳහා නව පාලන මිලක්

    වෙළෙඳපොළේ අලෙවි වන බිත්තර සඳහා නව පාලන මිලක් පැනවීමට ගැසට් පත්‍රයක් අද (20) රාත්‍රියේ නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල පවසනවා. සභාපතිවරයා මේ වනවිට (20) කොළඹ දී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් කියා සිටියේ, නව මිල ගණන් අනුව සුදු බිත්තරයක...

    No contents